Deception [S01 : E03] | කැඩපත, මායාව, කැමරාව. …
සතියක් හරියටම ප්‍රමාද වෙලා අද වෙලාවක් හම්බුනා දෙන්න. ඇත්තටම හිතලා පරක්කු කලා නෙමෙයි. ඒක නිසා පුලුවන් ඉක්මනට අද කොටසත් ලබන සතිය වෙන්න කලින් දෙන්න බලන්නම්.
අද කතාවේදී කට්ටියට සිද්ධ වෙන්නේ කෞතුකාගාරයක තියෙන චිත්‍ර ටිකක් බේරගන්න. මේ චිත්‍ර ටික කාමරයක් ඇතුලේ බෝම්බ අටවලා, ඒ එක්කම හිර වෙලා තමයි තියෙන්නේ. ඉතිං ඒ විතරක් නෙමෙයි. ඒ බෝම්බ අටවපු චිත්‍ර එක්ක කෞතුකාගාර සේවිකාවකුත් හිර වෙලා ඉන්නේ. ඉතිං මේ සේවිකාවගේ ජිවිතේ එක්ක චිත්‍ර ටික බේරගන්න නම් මෙයාලට පැය දෙකක් ඇතුලත කප්පමක් ගෙවන්න වෙනවා. ඒත් කැමරන් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්ණෙට විසදුමක් හොයන්නයි මේ කතාවේ සූදානම් වෙන්නේ. ඒ වගේම මලයාගේ ජීවිතය මේ වෙනකොට අමුතු වේගෙන එන්න ගන්නවා. ඉතිං මේ වැඩෙන් පස්සේ කැමරන්ගේ මලයගේ ජීවිතය සැහෙන වෙනස් වෙලා යාවි ඉදිරියේදී. ඒ වගේම මේකේ මම කලින් කරපු මෙන්ටලිස්ට් කතා මාලාවේ ස්භාවය පෙන්නුම් කරන්න අරගෙන තියෙනව මේ වෙනකොට. එහෙමනම් ඉතිං ඉක්මනට පරක්කු වුනු කතාව බලලා අලුත් කතාවත් බලන්න ලෑස්ති වෙන්නකෝ… එහෙනං අපි ගියා….
ආයු -බෝ -වේවා !!!
Torrents Download
| HDTV | x264 | SVA | 305MB |
BA2467D64B0E0DECE80FE6D5849B0F511E0ED3F1
Meke wena mokkda ekakne ynne sub ekatg ekata gela penne ne ne.me deception nemine
Sorry.!Eka haduwa mchan..
Ela bro
Thanks machan. mama pissuwen wage mentalist beluwa. umba kiyana widiyata mekath balanna hithenawa. digatama direct download link eka deepan honde.