DCs Legends of Tomorrow [S04 : E03] | ජෝන් කොන්ස්ටන්ටීන්ගෙ අතීතය…

ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නේ.ටිකක් පරක්කුයි තමයි ඒ නම් හැබැයි මේ සැරේ ලයින් ගාණත් වැඩිවෙච්ච නිසා.චිත්‍රපටයක් කළා හා සමානයි.ඒවායින් වැඩක් නැහැ අපි කතාව පැත්තට හැරෙමුකො..

කලින් දකින්න ඇතිනේ ලෙජන්ඩ්ලාට මුහුණ දෙන්න සිද්ධ උනේ සුරංගනා ගෝඩ්මදර් කෙනෙක් එක්ක.කොහොමහරි අවසානයේදී ඇයව ආපහු හිටපු දිහාවටම යවනවා.ඒවගේම තමයි නේට් කාල කාර්යාංශයෙ ඉදගෙන වැඩ කරන්න තීරණය කරනවා.ඒවගේම තමයි ජෝන් තමන්ට සිද්ධ වෙච්ච දේ ගැන කාත් එක්කවත් කතා වෙන්නෙත් නැහැ.අද කොටසේදී ලෙජන්ඩ්ලාට මුහුණදෙන්න වෙන්නේ ලේප්රිකෝන් නමැති මායා සත්වයෙක්ට.මෙම සත්වයාට ඕනම ස්වරූපයක් අරගන්න පුළුවන් කම තියෙනවා.ඉතින් මෙම සත්වයා ඉන්නෙ 1977 බ්‍රිතාන්‍ය රජ්‍යයෙ.මෙම සත්වයගෙන් කාටවත් හිරිහැරයක් නැහැ කියල නම් කියන්න පුළුවන්.මෙයාගෙ අභිප්‍රාය වෙන්නෙ දූෂිත ක්‍රමයට එරහිව නැගී සිටින්න.හැබැයි ඉතින් මේ වැඩ නිසා ඉතිහාසය කණපිට පෙරෙලෙනවා.ඉතින් ලෙජන්ඩ්ලා 1977 ට යනව මෙම සත්වයාව ආපහු හිටපු තැනටම යවන්න හැබැයි ඉතින් මෙයාලගෙ අතින් වැඩේ ගැස්සිලා මේ කට්ටිය පැනල යනවා.දැන් ඔයාලා බලයි වේෂමාරු කරන මෙම සත්වයින් ගොඩක් ඉන්නවද කියල.”නැහැ,නැහැ” එක්කෙනෙක් විතරයි.මෙයා එක්තරා ස්වරූපයක් අරගෙන බෑන්ඩ් එකක් හදාගන්නවා.”The Smell” යනුවෙන්.ඉතින් කෝමහරි රේ තමයි මෙයාල පැනල යනකිට වාහනයක් ඇතුළෙ ඉන්නෙ.පස්සෙ මොවුන් රේට කියනව ඔහුන්ව ගිහින් තිප්පොළට බස්සන්නයි කියල.පස්සෙ රේ මෙයාලට කෙමෙන් කෙමෙන් එකතු වෙනවා.එහෙනම් ඉතින් අපි බලමුකො රේට තමන්ගෙ මේ හොර රහස් වැඩේ කරගන්න පුළුවන් වෙයිද සහ කණ්ඩායමට මෙම සත්වයාව ආපහු අපායටම යවාගන්න පුළුවන් වෙයිද කියල..

ඔන්න ආයෙත් හොඳ කතාවක් ගැන ඉගියක් දෙන්න යන්නේ. සෑහෙන ඉහල රේටින් අරගත්ත The Hunting Of Hill House කියලා හොරර් කතාමාලාවක් මේ වෙනකොටත් වෙබ් අඩවියේ උපසිරැස ලබාදෙනවා.ඉතින් වෙනසකටත් එක්ක එය නරබන්න කියනවා. මොකද එහි වෙනස්ම ආකාරයේ අත්දැකීමක් අරගන්න පුළුවන් වෙනවා. මීළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 350MB |  

Direct Download  

| HDTV | x264 | 480p | 170MB |       

   

| HDTV | x265 | 720p | 220MB |       

    | HDTV | x264 | SVA | 310MB |  

   

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published.