DCs Legends of Tomorrow (2016) [S02 : E16] | දුෂ්ටයන්ගේ යතාර්ථය
ගිය සතියේ අපිට දැකගන්න ලැබුනා ලෙජන්ඩ්ලා හෙල්ලත් අරගෙන ජේසුතුමාගේ ලේ හොයාගෙන පළවැනි ලෝක යුද්දේ අස්සේ ගිහින් කරගත්ත හදියක්. අන්තිමේ වුනේ හෙල්ලත් නැති කරගෙන ඒක විනාශ කරන්න තිබ්බ ලේ කුප්පියත් නැති කරගත්ත එක. හෙල්ල අරගත්තු මරණයේ කල්ලිය තමන්ට අවශ්‍ය ආකාරයට තමන්ගේ යතාර්ථයන් නිර්මාණය කරගන්නවා. ඒ කියන්නේ තෝන්ට, වගේම ලෙනාඩ් ස්නාර්ට්ට ෆ්ලෑෂ් නැති නගරෙකුත් ඩේමියන් ඩාක් සහ මැල්කම් මර්ලින්ට ඇරෝ නොමැති නගරෙකුත් හිමිවෙලා.
අපේ ලෙජන්ඩ්ලා දැන් ඉන්නේ කට්ටියගේ වහල්ලු වගේ. බලමුකෝ මේ අලුත් යථාර්ථයේ ලෙජන්ඩ්ලාට පුළුවන් වෙයිද කියලා කලින් වගේ වැඩ පෙන්නලා හෙල්ලය තමන්ගේ අතට ගන්න.එතකොට රිප් හන්ටර්ට මොකද වුනේ?මිනිහටනම් වෙලා තියෙන්නේ කැතම වැඩක් තමා…
Torrents Download
| HDTV | x264 | 480p | 191MB |
57cd11b85d6ef675d6c3675531f29101d5cbe63f
| HDTV | x264 | LOL | 287MB |
475b42a9e241169d6bbd494014d313059ccafcba
| HDTV | x264 | 720p | 862MB |
77642c1676163383f8175bd64c08d8fd1a7020b4
| HDTV | x265 | 720p | 166MB |
cf10cb2140dfd33bda476e5fa352953b28984957
Direct download kiyala thiyenne video akada kiyala kiyanavada Windows phone walata Wada karanawada