Dark Matter [S03 : E01/02] | යුද්දයේ ගිනිදැල් ඇවිලී යයි..
කොහොමද කට්ටිය.. ඔන්න එහෙනම් මං ටික දොහකට පස්සේ ආයෙත් ආවා ටීවී කතාමාලාවක් රැගෙන. මේක විකාශය වුනේ 9වෙනිදා කොටස් දෙකක් එකවර ආව නිසාවෙන් උපසිරසිය ටිකක් විතර දීර්ඝ වුනා නොවෑ. ඒකයි මේ කල් ගියේ. හරි එහෙනම් කතාව ගැන බලමුකෝ.
මේ ගෙන ආවේ DARK MATTER කතාමාලාවේ තෙවන සමයයි. SYFY නාලිකාවේ තමයි ඉතින් මේක විකාශය වෙන්නේ. IMDB අගය 7.5ක් ලෙස සනිටුහන් වෙනවා. දෙවැනි කතාසමයේ කට්ටියට මතක ඇතිනේ. ෆෝ හෙවත් රියෝ ඉෂිඩා මතකයන් ලැබීමෙන් පස්සේ තමන්ගේ රාජ්‍යය වෙත ගියා. ඔය අතරේ ෆෙරස් සමාගම සමුළුවක බෝම්බයක් පුපුරන්න සූදානම් වුනේ. මේක වලක්වන්න රාසා කණ්ඩායම මීකේ සමාගමත් එක්ක සන්ධාන ගත වෙනවා. ෆෙරස් සමාගමේ බෝම්බය නැවැත්තුවත් තවත් බෝම්බයක් පිපිරෙනවා. ඒක කරන්නේ රියෝ ඉෂිඩා.
හොදයි අද කතාව පටන්ගන්නේ බෝම්බය පිපුරුණ තැන ඉදලා. අපි බලමු රාසා කණ්ඩායමට මොනවගේ තත්වයක්ද උදාවෙලා තියෙන්නේ කියලා. එහෙමනම් ඊලග කොටසින් හමුවෙමු.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | 480p | 287MB |
6f033881fea439df48fee0c5e23ee766bb72a436
| HDTV | x264 | AVS | 412MB |
92a77a08ac84ae0acec2c89d5252810b3358ce03
| HDTV | x264 | 720p | 1.4GB |
c7f3276f78b03bc34784695734ccfc71ac3bdcfb
| HDTV | x265 | 720p | 187MB |
7f20ac6f34f1d51d86d3b7177a39b9698599b0d0
meke weda ne mula idala dannako plz
season 1 idala dennam