Control (2004) | මනස පාලනය කල නිර්මාණය

ආයුබෝවන් හැමෝටම සුබ දවසක්! මම අරගෙන ආවෙ අවුරුදු කීපයකට කලින් නිර්මාණය වූ සුපිරි චිත්‍රපටයක්.. මුලින්ම කියන්න ඕනෙ මේක මගෙ පලවෙනි උපසිරැසි නිර්මාණය ඉතිං වැරැද්දක් තිබුනොත් සමාවෙන්න ඕනෙ.

2004 දෙසැම්බර් මාසෙ තමයි මේක තිරගතවීම් ආරම්භ වෙලා තියෙන්නෙ මේ චිත්‍රපටය සම්මාන කීපයක් සඳහා නිර්දේශ වෙලා තියෙනව. ඩොලර් බිලියන 9.8 ආදායමක් ලබාගෙන තියෙනව. චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ Tim Hunter. ප්‍රධාන චරිත විදියට නම් වලින් කිවුවොත් හැමෝම අහල නැතිව ඇති ඒත් හැමෝම දැකල ඇති සුපිරි නලු,
1.Ray Liotta
2.Willem Dafoe
3.Michelle Rodriguez

කතාව පැත්තට හැරුනොත්, මනස පාලනය කරන්න පුලුවන් බෙහෙතක් තිබුනොත් කොහොමද? ඉතිං ඒ විදියෙ බෙහෙතක් මේකෙ ඉන්න කීපදෙනෙක් හොයාගන්නව. හොයාගත්තට මදි ඒක අත්හදා බලන්නත් ඕනෙනෙ, මේකට ඔවුන් හොයාගෙන යන්නෙ මිනීමැරුම් කීපයකට වරදකරු වෙලා මරණ දන්ඩනය හිමිවෙලා ඉදපු කෙනෙක්ව. ඇත්තම කිවුවොත් ඔවුන්ගෙ පරීක්ෂණය සාර්ථක වෙනව මිනීමරුවෙක් ගෙ මනස පාලනය කරනව කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඔයාලට චිත්‍රපටය බලාගෙන යද්දි තේරෙයි. මේ බෙහෙතට මොනව වෙයිද මිනීමරු අදහස් වෙනස් වෙයිද??

ඉතිං ඔයාලට මම ආරාධනා කරනව චිත්‍රපටය නරඹන්න, අදහස් පහලින් කොටාගෙන යන්න.. තව එකක් කියන්න ඕනෙ පාට කීපයකින් උපසිරැසි හදල ඇති කැමති පාටක් දාගෙන බලන්න පුලුවන් එලනෙ??

එහෙනම් ගිහින් එන්නම්.. හැමෝටම සුබම සුබ දවසක්…

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 5.5GB |

Direct Download

| Bluray | x264 | 480p | 400MB |

| Bluray | x264 | 720p | 850MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Control (2004) | මනස පාලනය කල නිර්මාණය

  • පලමුවෙනි උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
    දිගටම උපසිරැසි දෙන්න.
    පුලුවන් නම් අලුත් පිලුම් වලට වැඩිපුර යන්න. අලුත් පිලුම් බලන්න ඇබ්බැහි වෙලා පරණ ඒවාට නම් ටිකක් අකමැතියි.
    ජයවේවා…!
    තෙරුවන් සරණයි…!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *