Colony [S03: E08] | බැහැර කරන්නන්.
ඔන්න නැවතත් Colony තවත් කොටසකින් ඕගොල්ලො හම්බවෙන්න ආවා. පසුගිය කොටස ටිකක් මතක් කරලා දෙන්නම්. ආරම්භයේ එවරට් කයින්ස් IGA එකෙන් නව කොලනි ආකෘතියක් නිර්මාණය කිරීමට අවසර ලබා ගන්නවා. ඉතින් පසුගිය කොටස පුරාවටම අපිට එම නිර්මාණය වුනු ජනපදයට නම් වෙනස් කරමින් ඇතුළු වුනු විල් සහ පවුලේ නව ජීවන රටාව බලාගන්න පුළුවන් වෙනවා. විල් චාලිගේ නැති වීම නිසා මානසිකව වැටී සිටිනවා තම බිරිඳ කේටි හෝ පවුලේ අය සමඟ කිසිදු සම්බන්ධ කමක් නොමැතිව කටයුතු කරනවා. කේටි එහි සරණාගත කඳවුරේ නීතීඥවරියක් ලෙස සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. විල් කැබ් රියදුරෙකු ලෙස සේවයේ යෙදෙන අතරතුර පෞද්ගලික රහස් පරීක්ෂකවරයෙක් ලෙසද වැඩ කරනවා.
බෘසෝඩ් විල්ව හුවීමට සියෑටල් වලට පැමිණෙනවා. ඉතින් එතනින් තමයි අද කොටස පටන්ගන්නෙ.අද කොටසින් බෘසෝස් සහ විල් එකතු වී රජයේ අයගේ රහසිගත අමුද්‍රවය ප්‍රවාහන රථකයට පහර දී එම අමුද්‍රව්‍යය අරගන්න ආකාරය බලාගන්න පුළුවන්.ඒවගේම මෙච්චර කාලයක් තමා සිටින සියෑටල්වල ඇත්ත තත්ත්වය කේටිට හොයාගන්න පුළුවන් වෙනවා.
එහෙනම් මීළග කොටසින් හමුවෙන තුරු ඔබට ජය!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.