Colony [S02 : E03] | උත්කර්ෂණය!
පසුගිය කොටසේදී විල් ගිහිල්ලා චාලිව රදවගන හිටියා හොර කණ්ඩායම මරලා දාලා චාලිව නිදහස් කරගත්තා මතක ඇතිනේ. ඒ වගේම ජෙනීෆර් දැන් කේටි පස්සෙන් එනවා එයා ලවා බෘසාඩ්ව අල්ලගන්න කියලා හිතාගන. ස්වදේශ කටයුතු එකේ පරිපාලනය වෙනස් වීඹත් එක්ක හැමදෙයක්ම වෙනස්උණා මතක ඇතිනේ. ඉතිං අද කතාවෙදී කේටිට මොකද වෙන්නේ කියලා බලන්න පුළුවන්. ඒ වගේම දැන් චාලි සහ විල් සැන්ටා මොනිකා වල ඉදන් ලොස් ඇන්ජලීස් වලට එන්නයි හදන්නේ. එයාලගේ ඒ උථ්සහ සාර්තක වෙයිද, කේටි සහ විල්ගේ පවුල නැවත එකතු වෙයිද කියලා අපි බලමුකෝ නේද.
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| HDTV | x264 | 480p | 181MB |
e86b0a78a6bdb599e635243c47131f5a44fe84b9
| HDTV | x264 | FLEET | 272MB |
40f9e1cfc1e97a62fd53a9f0dba9bd9e0e39f745
| HDTV | x264 | 720p | 938MB |
e6fdef2d6547e493509cd63d947658840762711d
| HDTV | x265 | 720p | 187MB |
1fe2f452a50f19cd441afe1196a545432a1c2f47