Close Range (2015)| පවුල වෙනුවෙන් මෙහෙයුමක..

කොහොමද කට්ටියට, මේ මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. තව උපසිරැසි කරන්න කියලා දිරිමත් කරපු සමීර සහෝදරයට මම මුලින් ස්තූතිවන්ත වෙන්න ඕනි. මේ ෆිල්ම් එක Action, Crime ගණයට වැටෙන ෆිල්ම් එකක්. මේකෙ අධ්‍යක්සකවරයා තමයි Isaac Florentine. ඒවගේම මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 5.1 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන නළුවා විදියට රඟපාන්නෙ Undisputed චිත්‍රපටයෙ බොයිකගෙ චරිතෙට පණ පොවපු Scott Adkins. එහෙනම් වැඩි කතා නැතිව ෆිල්ම් එක් පැත්තට හැරෙමු.

කෝල්ටන් කියන කෙනාගෙ සහෝදරියගෙ දුවව මත්ද්‍රව්‍ය ජාවරම්කරුවො වගයක් පැහැරගෙන යනවා. ඒ ග්‍රාසියා කියන මෙක්සිකානුවගෙ බෑණා. ඉතින් කොල්ටන් යනවා අර ගෑණු ළමයා බේර ගන්න.එවෙලෙ කොල්ටන් ග්‍රාසියාගෙ බෑණගෙ බෙල්ලෙ තිබුනු පෙන් ඩ්‍රයිව් එකක් අරන් එනවා. ඒකෙ තමා ඒගොල්ලන්ගෙ ජාවරම් ගැන ඔක්කොම විස්තර තියෙන්නෙ. මේක ගන්න ඒ ජාවරම් කරුවො කෝල්ටන්ගෙ පස්සෙන් එනවා.

මේ විදිහට තමා කතාව ගලා ගෙන යන්නෙ.ඉතුරු ටික ෆිල්ම් එක බාලම බලන්න. එහෙනම් තව හොඳ ෆිල්ම් එකකින් හම්බෙමු. ජය වේවා!!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| BluRay | x264 | 720p | 750MB |

Direct Download

| BluRay | x264 | 720p | 750MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Close Range (2015)| පවුල වෙනුවෙන් මෙහෙයුමක..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!