Attack on Titan AKA Shingeki no kyojin [S1] EP05 & EP06 | යෝධයින්ට එරෙහි සටන
ටයිටන්ලා විනාශ කිරීමේ අරමුණින් එරන් සර්වේ කොප්ස් බලකායට බැදෙන්නේ තමන්ගේ පවුල හා සමාන යාළුවන් දෙන්නත් එක්කයි. ඉන් පසුව සර්වේ කොප්ස් එකේදිත් එරන්ට තවත් අලුත් චරිත කිහිපයක් මුණගැහෙනවා. කොහොම වුනත් එරන් කෑ ගහන තරමට වැඩ නෑ කියලා හැමෝම ඉදිරියේ පල් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී සාජන්ට් එයාගේ උපකරණ වල දෝෂයක් තිබෙන බව දුටුවා. ඉතින් යාන්තමට එරන්ගේ නම්බුව බේරුනා.
දැන් එරන් සහ 104 වන පුහුණු බලකාය අවුරුදු 5 කට ආසන්න කාලයක් පුහුණු වීම් වල නිරතව සිටියි. දැන් අවුරුදු පහක් ගෙවුණු තැන සර්වේ කොප්ස් එකේ නවකයින්ට නගරයේ ආරක්ෂාව භාරදීලා තියෙන්නේ. කට්ටියම ජොලියෙන් තම ජොබ් එක කරන් ඉන්නකොට කවුරුත් නොහිතු වෙලාවක කොලෝසල් ටයිටන් ආයෙමත් මතු වෙනවා.එතනින් හතර වෙනි කොටස ඉවරයි.ඊලග කොටසින් බලමු මේ නවකයින් ටයිටන් සමග ඇත්තටම සටන් කරන්නේ කොහොමද කියලා.
MEGA ලින්ක් භාවිතා කිරීමට නම් මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..
Direct Download
| BDRip | x264 | 720p | 109MB | E05
| BDRip | x264 | 720p | 102MB | E06
ayye meke link vada nane
Attack on Titan 6 වෙනි episode එකේ ඉඳන් අනිත් episode වල ලින්ක් වැඩ නැනෙ.. ඉතිරි කොටස් Download කරන්න බැ..