Asur: Welcome to Your Dark Side (2020) S01E03 | මිනීමරුවාගෙන් අභියෝගයක්..! (18+)

පසුගිය කතාවෙන්,
ඔයාලා දැක්කනේ නිකිල් එයාගේ වැඩ බාරගන්න රස්සාට එනවා. ඒ කතාවෙදී මිනියක් හම්බවෙනවා. ඒ නාගාලෑන්ඩ් කියන ප්‍රදේශයෙන්. ඒ මිනිය පරීක්ෂණය කරන්න තියෙන්නේ නිකිල්ටයි තව නස්‍රත් කියල ගැහැණු කෙනෙකුටයි. මෙයාලා දෙන්නා එකට ඉගෙන තියෙන්නේ. කලින් එපියේ ධනංජයගේ බිරිඳ මරපු වීඩියෝ එකෙන් එයාට විවේක ගන්න කියන එයාගේ බොස්, එයාගේ තැනට නිකිල් පත්කරනවා. නිකිල්ට හොයාගන්න පුළුවන් වෙනවා. මේ අලුතින් හම්බවුණු මිනියෙයි ධනංජයගේ බිරිදගේ මිනියේ අතරේ සම්බන්ධයක් තියෙනවා කියල. ඉතින් මෙයා ධනංජය සර්ව මේ ඝාතනයට සම්බන්ධයි කියන සැකයට අවශ්‍ය සාක්ෂි ගොනු කරනවා. එයාට ඒ සාක්ෂිත් හම්බවෙනවා. නිකිල්ට තේරුම් යන්නේ ධනංජය සර් මේක කරලා තියෙන්නේ එයාගේ බිරිඳත් එක්ක තියෙන තරහට කියල. මොකද ධනංජයගේ බිරිද වෙන කෙනෙක් එක්ක යාලුවෙලා ඉන්න නිසා. ඒත් දෙපාර්තමේන්තුව කොහොමහරි තීරණය කරනවා DJ ව අත් අඩංගුවට ගන්න. ඒත් සර් නිකිල්ට යන ගමන් කියන්නේ මේ කරන්නේ වැරැද්දක් කියල. මතකයි නේ.

අද කතාවෙන්,
අද කතාවේ අපිට බලාගන්න පුළුවන්, ධනංජය සර් හිරේට යන ආකරය. ඒ අතරෙම නිකිල්ගේ ෆෝන් එකට මෙදා පාර ඛණ්ඩාංක තුනක මැසේජ් එකක් එනවා. ඒ තුනම පරස්පර ස්ථාන තුනක්. ඒවගේම එයා ඒ තැන් ගැන හොයද්දී එක තැනක විතරයි මිනියක් හම්බවෙන්නේ. මෙදා පාර මිනීමරුවා නිකිල් හා එයාගේ ටීම් එකේ අයට අභියෝගයක් දීලා. සොහොනක පණපිටින් කෙනෙක්ව වළල දාලා එයාව හොයන්න කියන එක.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB | x264 | 720p | 2.9GB | Complete S01

Direct Download

| WEB | x264 | 720p | 182MB |

Complete S01

| WEB | x264 | 480p | 990MB | Complete S01

| WEB | x264 | 720p | 1.7GB | Complete S01

| WEB | x264 | 720p | 2.9GB | Complete S01

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *