Arrow [S08 : E02] | නැවතත් හොංකොන් නගරයට..
ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ අටවන සහ අවසාන කතාමාලාවේ 2වැනි කතාංගය. හොදයි එහෙමනම් වැඩි කතාබහක් නැතුව අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
ගිය සතියේ කොටස ගැන මතක් කළොත් ඔලිවර් මොනිටර්ගේ කාර්‍යයකට 2වැනි පෘථිවියට ගිහිල්ලා හිටියේ. ඒ තමා බ්ලැක් සයිරන්ගේ ලෝකේ. ඉතින් ඔලිවර් එහෙදි අවුරුදු 12ක් අතුරුදහන්. තියා මැරිලා. ටොමී මර්ලින් තමයි කළු දුනුවායා. එතකොට එඩ්රියන් චේස් තමයි ඇරෝ. අනික ඒ ලෝකේ බැට්මෑන් දුෂ්ටයෙක් වෙන්න ඕන. මතකනේ පටන් ගන්නකොටම පෙන්නුව බැටාගේ වෙස්මූන ලියැන් යූවල. ඉතින් ඔලිවර් යම් කිසි කාර්‍යයකට මේ දෙවැනි පෘථිවියට ඇවිත් තමනගේ ගෙදරට යනවා. ඉතින් කලින් වෙච්ච විදිහටම වැඩ කටයුතු සිද්ධ වේගෙන යනකොට ජෝන් එහෙමත් ඔලිවර්ව හොයාගෙන මේ ලෝකෙට කඩාපාත් උනා මතකයිනෙ.
ඉතින් මොනිටර් හාදයා ඔලිවර්ට අනතුරු අගවනවා මේ ලෝකේ සිදුවීම්වලට මැදිහත් වෙන්න එපා කියලා. හැබැයි ඔලිවර් ඒක නොඅහා ටොමීව නතර කරනවා. ඉතින් ඒකෙන් පස්සෙ හැමෝටම මතක ඇතිනෙ සමස්ත ලෝකෙම එකපාරට විනාශ වෙන්න ගත්තා. ඒ ලෝකෙන් බේරුනේ ලෝරල් ලාන්ස් විතරයි ඔන්න. ඉතින් එතනින් පස්සෙ ඕන ඔලිවර් ආයෙම තමන්ගේ මව්ලෝකෙට ඇවිල්ලා. ඉතින් මොනිටර් හාදයා ආයෙමත් ඔලිවර්ට කාර්‍යයක් බාර දෙනවා. ගියපාර වැඩේ ඩ්වෝෆ් ස්ටාර් අංශු හොරකම් කරන්න. මේ පාර විද්‍යාඥයෙක්. හැබෑවටම විශ්වීය බලයක් තියෙන කෙනෙක්ට මේ දේවල් තමා විසින්ම කරන්න බැරිද කියන එක ප්‍රශ්නයක්.
ඉතින් කාරණෙ ඒක නෙවේ, මොනිටර්ට ඕන එන්න තියෙන ව්‍යසනය වෙනුවෙන් ඔලිවර්ව සූදානම් කරලා තියන්න. ඉතින් මේ පාර වැඩේට ඔලිවර් යන්නේ හොංකොන්වලට. කතාවේ අන්තිම කතාමාලාව නිසාද මන්දා මුලින් වෙච්ච සිදුවීම්වල ප්‍රති නිර්මාණයක් තමා යන්නේ.දැකලා පුරුදු චරිත කීපයක්ම දැකගන්න ලැබෙනවා අද කොටසින්. හොදයි එහෙමනම් මේ ඇති. ලබන සතියේ හමුවෙමු.
Torrents Download
Direct Download
| WEB | x264 | 480p | 130MB |
| WEB | x264 | 480p | 240MB |
| WEB | x265 | 720p | 180MB |
Dropapk walin download karanne khomada