Ann Mariya Kalippilanu (2016) | දරුණු ඈන් මරියා

Film එක ගැන කියනවා නම් වැඩි වැල්වටාරම්, ගොන් ආතල් නැති සුපිරිම මලයාලම් එකක්. කතාව යන්නේ දොස්තර යුවලකගේ එකම ලමයා වෙන ඈන් මරියා (Sara Arjun) කියලා පුංචි ගෑණු ලමයෙක් වටේ. එයාට ඕනි වෙනවා තමන්ගේ තාත්තා පුංචි කාලේ කලා වගේ දුර පැනලා පදක්කමක් දිනාගන්න. ඒත් එයාට ඒකට පාසලේ ගුරුවරයෙක් හරස් වෙනවා. ඉතින් ඒ ගුරුවරයට ගස්සවන්න මේ ලමයා සල්ලි දීලා මැරයෙක්ව ගන්නවා. ඒ මැරයා තමයි Gireesh (Sunny Wayne). මෙයාලට මරු වැඩ තමයි වෙන්නේ මේ සර්ට ගහන්න ගිහින්. මේකේ අපි දන්න කියන නලුවෙක් වෙන bangalore days, kali, charlie වගේ චිත්‍රපටවල රඟපාපු Dulquer Salman ගරු රඟපෑමක් ඉදිරිපත් කරනවා. මම කාලෙකින් බලපු ලස්සනම කතාවක්. කොමඩි, ඇක්ෂන් අස්සේ ලස්සන කතාවක් යනවා. ඈන් මරියාගේ මැරයා සර්ට ගහයිද? එයාගේ තාත්තා දිනුවා වගේ එයාටත් පදක්කමක් දිනාගන්න පුලුවන් වෙයිද? මේක දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. හැමදේටම ලස්සන අවසානයක් තියන නිසා බලන්නම වටින කතාවක්.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | 480p | 400MB |    

12e68aa891b8f37c5e655109e6ed26f1bf024446

| DVDRip | x264 | 1CD | 700MB |    

c9d611f8b2ed5236878bc20fb5ec9dcdb4b15d15

| DVDRip | x264 | 720p | 1.1GB |    

bac8a79acce8c2069ff98efa2b99a13e2f94dd8f

Direct Download

| DVDRip | x264 | 720p | 726MB |      

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

One thought on “Ann Mariya Kalippilanu (2016) | දරුණු ඈන් මරියා

  • can i have a working link?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *