Anaconda: The Offspring (2008)| යක්ෂයා සහ යක්ෂ පැටවු
බයිස්කෝප් රසිකයො හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම.. ඉතින් වැරදිනම් ගොඩක් ඇති.. මුලින්ම කියන්න ඕන ඒවට සමාවෙන්න කියලා..
ඇනකොන්ඩා කිවුවම නොදන්න කෙනෙක් නැතුව ඇති නෙහ්.. හැමෝම දන්න ඇනකොන්ඩා චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටය තමයි මේ.. මුල් ඒවා නොබැලුවා කියලා මේක නොබලා ඉන්න එපා.. ඒවා නොබැලුවත් ඔයාට මේක රසවිදින්න කිසිම බාධාවක් වෙන්නෙ නෑ..(දෙවෙනි චිත්‍රපටයේ ඉතාම සුළු කොටසක් විතරයි සම්බන්ධ වෙන්නෙ) ගූගල් පරිශීලකයින්ගෙන් 70%ක් මේකට කැමැත්ත දක්වලා තියෙනවා.. ඒ වගේම නයිට් රයිඩර් කතා මාලාවේ සිටින David Hasselhoff මේකෙ රංගනයෙන් දායක වෙලා තියෙනවා..
කතාව ගැන කියනවනම් ඇන්කොන්ඩලා යොදාගෙන පිළිකාවලට බෙහෙතක් නිපදවන්න උත්සාහ කරනවා.. ඒත් හදිසියේම ඇන්කොන්ඩා විද්‍යාගාරයෙන් එළියට යනවා..මිනීමරු ඇනකොන්ඩෙක් එළියට ගියාම කොහොමට තියේවිද. ඉතින් ඊට පස්සෙ ඇන්කොන්ඩා ආයෙම අල්ලගනීවිද? ඌ එළියට ගිහින් මොනා කරාවිද? මේ දේවල් දැනගන්නනම් ඔයාලට මේක බලන්නම වෙනවා..ඉස්සර බලපු අයත් ආයෙම සිංහල සබ් එක්ක බැලුවත් වරදක් නෑ විනාඩි 90ක් පුරාවට කිසිම කම්මැලිකමක් නැතුව රසවිදින්න පුලුවන් චිත්‍රපටයක්.
ආයෙම කියන්නම් වැරදි අඩුපාඩු තියෙනම් ඒවට සමාවෙන්න.. ඒ වගේම කමෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා.. මොකද කියනවනම් සබ් කරන්න වුන මහන්සියට ලැබෙන ගෙවීම තමයි ඒක ? තවත් උපසිරසියකින් හමුවෙමු.. ජය..!!
හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
Torrents Download
| DVDRip | x264 | 1CD | 700MB |
3FD5518D6840DE1C0F7E9F93DE990FDC612EDC1F
Direct Download
| DVDRip| x264 | 1CD | 700MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)
Jayen jaya…thawth idiriyata sub denna???