3% [S03 : E02] | කැරැල්ලේ ආරම්භය

බයිස්කෝප් වාසී සියළුදෙනාටම සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්තනා කරනවා. 2020 අළුත් අවුරුද්දේ මම අරන් එන පළවෙනි සබ් එක තමයි මේ. Stuber (2019) එකෙන් පස්සේ සබ් එකක් කරන්නම බැරිවුනා. ඒ වගේම ඉස්සරහටත් සබ් කරන්න අමාරු සයිස් එකක් තියෙන්නේ. ඉතින් පුළුවන් පුළුවන් විදිහට ඔයාලගේ රසවින්දනයට උපසිරසි අරන් එන්න බලාපොරොත්තුවෙනවා. ඉතින් අද අරන් ආවේ කතා සමය ඇවිත් උපසිරසි දෙන්න ටිකක් පහු වුන කතාවක උපසිරසක් තමා. බලපු අයනන් මේ සීරීස් එකේ තුන්වෙනි කතා සමයට සබ කවදා දෙයිදෝ කියල බලන් ඇත්තේ. මොකද දෙවෙනි කතා සමය ඉවර වුනේ ගොඩක් උණුසුම්ව. මේ සීරීස් එකට සබ් දෙන එක නැවතිලා තිබ්බේ. ඉතින් බයිස්කෝප් පහතමාලයේ කවිෂල් රසින්ත, බේනුක නිම්හාන්, කවිනු වීරක්කොඩි අපි සෙට් එක දෙවෙනි කතා සමය ඇදල දැම්මා. ඉතින් ආපහු කට්ටියක් සෙට් වෙලා තුන්වෙනි කතාසමයත් ඇදල දාන්න තමා මේ ලෑස්තිවෙන්නේ.

හරි ගොඩක් වැල් වටාරම් කියෙව්වා. පලවෙනි කතා සමය කරන්නේ කවිෂල් මලයා, ඒ නිසා ආය අමුතුවෙන් මම කතාව ගැන කියන්න දෙයක් නෑ ඩයල් එක ලෙසටම දීලා ඇති ලිපිය. ඉතින් අළුත්ම කෙනෙක්නන් පොඩ්ඩක් එයාගේ ලිපිය එහෙම කියවලා කතාවට සෙට් වෙන්න. මගේ වචනයෙන් කියන්නවනන් පහරම කතා මාලාවක් තමා 3% කියන්නේ. ඒ වගේම මතක් කරන්න ඕන කතාවේ නියම රසවින්දනය ලබාගන්න ඕනනන් ස්පාඤ්ඤ භාශාවෙන් තියෙන ඔරිජිනල්ම කොපිය බාගන්න, හඩකවපුවනන් ගන්න එපා මෙලෝ රහක් නෑ. අද කතාව ගැන කියනවනන් ජොවානාගේ එකම අරමුණ කොහොම හරි අක්වෙරළ සුන්නද්දූලි කරල දාන එක ඉතින් එයා ඒ අරමුණ හිතේ තියාගෙන ශෙල් එක ඇතුලට එනව. ඒ වගේම මිශෙලි ක්‍රියාවලියට සමාන ටෙස්ට් එකක් තියල ශෙල් එක ඇතුලේ තියාගන්න ඕන කට්ටියව තෝරනව. ඉතින් සේරම කියන්න යන්නේ නෑ එතෝට බලන්න දෙයක් නෑ. ඔයාලම කතාව බලල රසවිදින්න.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 720p | 2.6GB | Complete S03|

Direct Download

| WEBRip | x264 | 720p | 326MB |

| WEBRip | x264 | 720P | 2.6GB | Complete S03|

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “3% [S03 : E02] | කැරැල්ලේ ආරම්භය

  • season 3 is not working…

    Reply
    • ikmanin update karannam

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *