Pattas (2020) | පුරාණ සටන් කලාව.

චිත්‍රපටිය ගැන කියනවා නම් මෙහි අධ්‍යක්ෂක හා රචනය ආර්. එස්. දුරෙයි සෙන්තිල්කුමාර් විසින් සිදුකර ඇත. සත්‍ය ජෝති ෆිල්ම්ස් විසින් නිෂ්පාදනය කරන ලදී. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ධනුෂ් ඔහු ශක්ති (පටාස්) සහ ඔහුගේ පියා දිරවියන් පෙරුමල් ලෙස ද්විත්ව චරිතයකට පණ පොවයි. ස්නේහා ඇය දිරවියන් පෙරුමල් බිරිඳ වන කන්යා කුමාරි ලෙස සහ මෙහ්රීන් පිර්සාඩා සදනා ෂා ලෙසින් චරිත නිරූපනය කරයි. ප්‍රතිවාදියාගේ චරිතය නවීන් චන්ද්‍රන් ඔහු නිලප්පරායි නොහොත් නිලන්ගේ චරිතය නිරූපනය කරයි.

සොරුන් දෙදෙනෙක් 70K මුදලක් උපයන කෙල්ලෙක් ගෙන් නිරන්තරයෙන්ම සිදුවන කරදර උහුලගන්න බැරිව ඇයට රිදවීමට ඇය රැකියා කරන ස්ථානයට හොරෙන් ඇතුලු වී සොරකම් කරනවා. ඉතින් එතන මිශ්‍ර සටන් කලාව (කූඩු සටන්) සිදුකරන ඇකඩමියක්. ඒ හේතුව නිසා එතන වැඩ කරන අර කෙල්ලට තමයි 70K උපයන මුදල 7K ලෙස අඩු කරගන්න සිදුවන්නේ. ඉතින් ⁣මේ හොරු දෙන්නට කියන විශේෂ නම තම ඕඩියෝ හොරු ඒ මොකද මොකක්ද කියල චිත්‍රපටය බලලම දැනගන්න පුළුවන්. ඒත් ඒ ප්‍රදේශයේ මේ හොරකම ගැන පරීක්ෂණ කරන පොලිසිය මේ හොරු දෙන්නා තමයි මේ හොරකම ගැන තොරතුරු සපයන්නන් ලෙස ‍යොදාගන්නේ. ඉන් පසු මේ හොරුන්ට හමුවන කාන්තාව තුලින් මුළු චිත්‍රපටයම වාගේ උඩු යටිකුරු වෙනවා. මෙම කාත්තාව මිනී මැරුම් චෝදනා ලබා නසර ගනනාවක් සිරබත් කා නිදහස ලබා තම සැමියාගේ ඝාතයාගෙන් පලි ගැනීමේ චේතනාවට පැමිනි ඇයට හමුවම මේ සොරුන් කවුරු වේවීද? ඒ මොකද? ඔවුන් අතර සම්බන්ධය මොකදද? ඉතින් ලස්සනට හාස්‍යජනක සිදුවීම් සමගින් ඇදී යන කතාව විවේක කාලයෙන් පසුව එලබෙන ත්‍රාසය භීතිය කුතුහලය සමගින් සුපිරිම සටන් ජවනිකා රැගත් මේ චිත්‍රපටය නරඹමු. ස්තූතියි.

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | SD | 700MB |

Direct Download

| HDRip | x264 | SD | 210MB |

| HDRip | x264 | SD | 470MB |

| HDRip | x264 | SD | 770MB |

| HDRip | x264 | 720p | 1.3GB |

x265

| HDRip | x265 | 720p | 1.1GB |

| HDRip | x265 | 1080p | 1.8GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

8 thoughts on “Pattas (2020) | පුරාණ සටන් කලාව.

  • February 15, 2020 at 17:58
    Permalink

    suppperrr machiii thanks.

    Reply
  • February 16, 2020 at 12:30
    Permalink

    mchn torrent file eka penwanne nhne

    Reply
  • February 17, 2020 at 20:44
    Permalink

    link 1 wada karanne naaa

    Reply
  • February 19, 2020 at 08:29
    Permalink

    Thank you bro !!

    Reply
  • February 23, 2020 at 17:43
    Permalink

    godak fims wala link wada krnne na neh.. meketh wada na

    Reply
  • March 9, 2020 at 18:59
    Permalink

    Link eka denne nane??

    Reply
  • March 25, 2020 at 13:05
    Permalink

    Meka kohomada download karanne ? Plz help us to download this..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!