Ispade Rajavum Idhaya Raniyum (2019) | ඇය වෙනුවෙන්… [Proper HDRip Updates]

2019 වසරේ නිකුත් වුන තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් තමයි මේ ගේන්නේ. ගොඩක් අය ආදරෙන් වැලඳගත්ත වගේම දෙමල චිත්‍රපට රසිකයෙක් වදියට මග නොහැරම බලන්න ඕන එකක්. Drama/Thriller කැටගරියට වැටෙන මේ සිනමාපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Puriyatha Puthir (2017) චිත්‍රපටය අධ්‍යක්ෂනය කරපු Ranjit Jeyakodi විසින්. මේ ඔහුගෙ දෙවන අධ්‍යක්ෂනය. මේ ආදර කතාවට IMDB 6.5 ක් වගේම ගූගල් රේටින් වලින් 91%ක් ලැබිලා තියෙනවා. ආදරවන්තයෝ හම්බවෙන එක එක විදි තියෙනව‍ා. ගොඩක් චිත්‍රපට වල ආදරවන්තයෝ නිකන්ම මූණ දැකලා දෙන්නට දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නවා. හැබැයි මේකේ එහෙම නෙවෙයි. වෙනස්ම ආසා හිතෙන විදියක්. බලලම ඉන්න. පැය දෙකහමාරක් යනවා දැනෙන එකක් නෑ. කතාවේ ප්‍රධාන නලුවා ගෞතම් විදියට ඉන්නේ නැගී එන නලුවෙක් වෙන Harish Kalyan. නිලිය තාරා විදියට ඉන්නේ Shilpa Manjunath. දෙදෙනාම චිත්‍රපට කීපයක මීට කලින් ඉඳලා තියෙනව‍ා. ඉතාමත් ලස්සනට ප්‍රේක්ෂකයාව තදින්ම බැඳි ඉන්න තරමට තාත්වික රංගනයක් දෙදෙනාගෙන්ම බලන්න පුලුවන්.

ගෞතම් සහ තාරා හම්බවෙන්නේ පාටියකින්. සාමාන්‍ය විදියට නෙවෙයි. දෙන්නගෙ වලියකින්. තාරා බඳින්න ඉන්න කෙනත් එක්ක ගෞතම් ගහන්නවා. ඒකේ ප්‍රතිපලයක් විදියට මේ අය මහ පාරේ මහ රෑ තනි වෙනවා. කිව්වට තේරෙන්නෙ නෑ අරගෙනම බලන්න වෙනවා. කොහොම හරි නයි වෛරෙන් මේ දෙන්නා ඉන්නේ. පස්සේ ටික ටික ඒ වෛරය ආදරයක් බවට පත් වෙනවා. දෙන්නා ආදරය කරනවා. හැබැයි දෙන්නට දෙන්නා හරියට තේරුම් අරන් නෑ. ප්‍රශ්න. මේ විදියට ගොඩක් ලස්සනට කතාව යනවා. ගෞතම් කියන්නේ ඉක්මණට තරහ ගන්න හැම වෙලේම රණ්ඩුවට යන කෙනෙක්. හැබැයි තාරා එහෙම නෑ. හැම‍ෙ වෙලේම ගෞතම්ව සන්සුන් කරන්න තමයි බලන්නේ. මේකේ ලස්සන සිංදු ටිකක් තියෙනවා. හැබැයි කට්ටිය වට වෙලා නටන ඒවා නෙවෙයි. බලන් ඉන්න පුලුවන් ලස්සන සිංදු. ඒ වගේම අවසානයත් ටිකක් දුක්බර එකක් වෙයි. හැබැයි ආයෙ හරි යයි. ආදරේ ගැන ලියවුනු තවත් එක් ලස්සන වෙනස් කතාවක් බලන්න ආරාධනා කරනවා..

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | SD | 270MB |

| HDRip | x264 | 720p | 1.4GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDRip | x264 | SD | 200MB |

| HDRip | x264 | SD | 270MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | SD | 750MB |

| HDRip | x264 | 720p | 1.4GB |

| HDRip | x264 | 1080p | 1.9GB |

| HDRip | x264 | 1080p | 2.6GB |

| HQ HDRip | x264 | 1080p | 4GB |

HEVC – H265

| HDRip | x265 | 720p | 900MB |

| HDRip | x265 | 1080p | 1.6GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

7 thoughts on “Ispade Rajavum Idhaya Raniyum (2019) | ඇය වෙනුවෙන්… [Proper HDRip Updates]

    • January 28, 2020 at 08:55
      Permalink

      බලමු,මොකක් හරි කරන්න බලන්නම්. අඩු Size තියෙනවා.ඒවට Subtitle එක ගැලපෙන්නෙ නෑ.ඒකයි නොදා හිටියේ.

      Reply
    • February 14, 2020 at 00:56
      Permalink

      Onna deela athi ඕනම Size එකකින්..

      Reply
  • January 28, 2020 at 15:58
    Permalink

    Dum laga ke haisha 2015 hindi movie eke link eka denna ……………..

    Reply
    • January 28, 2020 at 19:00
      Permalink

      දෙන්නම්, අද රෑට පුලුවන් උනොත් දාන්නම්..

      Reply
  • January 29, 2020 at 01:01
    Permalink

    Thanks ……………….

    Reply
  • February 2, 2020 at 08:00
    Permalink

    commando 3 film eka dannko

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!