Hero (2019) | වීරයා

ශක්ති, ව්‍යාජ්‍ය සහතික තනන්නෙක්. එයා ඒ වෙනුවෙන්ම මුද්‍රණාලයක් කරගෙන යනවා. ඇත්තම සහතිකය, බොරු සහතිකය මොකක්ද කියලා හඳුන ගන්න බැරි විදිහටම මෙයා මේ වැඩේ කරනවා. නගරයේ විශ්වවිද්‍යාලවල අයදුම් පත් පවා ශක්ති හොරාට විකුණනවා. ශක්තිව නොදන්න විශ්වවිද්‍යාල නැති තරම්.

මදී, ශක්තිගේ නෑදෑ වෙන නංගි කෙනෙක්. මදීට විභාගයෙන් ලකුණු අඩු නිසා එයා ආස කරපු ගගන විද්‍යාව හදාරන්න එයාට අවස්ථව අහිමි තත්වයක හිටියේ. ශක්ති මේක දැන ගන්නවා. ඒත් මදීට සල්ලි ගෙවලා අයදුම්පත් අරන් දෙන්න ශක්ති කැමති වුණේ නැහැ. දන්න අඳුනන හැම විශ්වවිද්‍යාලයකටම ගියා. ඒත් සල්ලි නැතිව අයදුම්පත් දෙන්න කැමති වුණේ නැහැ. ‘සල්ලි වලට අයදුම්පත් ඉල්ලන කෙනා මොකද පිනට අයදුම්පත් ඉල්ලන්නේ’ කියලා ඇහුවා. ශක්තිට කොහෙන්වත්ම අයදුපතක් ලැබුණේ නැහැ.

මේ අතරේ තමයි මදී නව නිපයුමක් කරලා තියෙනවා ශක්තිට දකින්න ලැබුණේ. ශක්තිට විශ්වාස කරන්නත් බැහැ, ඒත් ඒක ඇත්ත. මදී ඉගනීම දුර්වල කෙල්ලෙක්. ශක්ති මේ නව නිපයුමෙන් අවස්ථාවක් ගන්න, නව නිර්මාණය විශ්වවිද්‍යාලවල ප්‍රධානීන්ට පෙන්වන්න හිතුවා. කොහොම හරි විද්‍යා ප්‍රදර්ශන උළෙලකදි ශක්ති මේ නිර්මාණය කාටත් එළි දැක් වුවා. ආශ්චර්යක් වගේ , විශ්වවිද්‍යාලයකින් මේ ඉදිරිපත් කිරීම දැකලා මදීගේ දක්ෂතාවයට අයදුම්පත දෙන්න කැමති වුණා.

ඒත්… පැය කිහිපයකට පස්සෙ, පොලිසිය මදීව අත් අඩංගුවට ගත්තා. නව නිපයුම පොලිසිය භාරයට ගත්තා. ශක්තිගේ මුද්‍රණාලය මුද්‍රා තැබුවා. ශක්ති අතුරුදන් වුණා.

හීරෝ 2019 වසරේ අග දෙසැම්බර් 20 දින ප්‍රදර්ශනය ඇරඹුණු, ආදායම් වාර්ථා තබමින් තිරගත වුණ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ පී. එස්. මිත්‍රන් විසින්. සුපිරි වීර වර්ගීකරණයට අයත් නිර්මාණාත්මක චිත්‍රපටයක්. මේක අධ්‍යක්ෂක වරයාගේ දෙවැනි චිත්‍රපටය, මීට කලින් Irambu Thirai (2018) චිත්‍රපටය ගෙන ආවා. දත්ත ජාවාරම් කරුවෙක් විසින් මහා පරිමාණයෙන් මුදල් මං කොල්ල කෑම් හා ඊට එරෙහිව නැගී සිටින හමුදා නිලධාරියෙකු වටා කතාව පාදක වෙලා තිබුණා.

හීරෝ හි ශිව කාර්තිකෙයන් අති විශිෂ්ට රංගනයක නියැලෙනවා. ශිව කාර්තිකෙයන් ඉතා සුළු චිත්‍රපට ගණනාවකින් වඩාත් වේගයෙන් ජනප්‍රියත්වයට පත් වූ රංගන ශිල්පියෙක්. අද වන විට ඔහු ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පීන් අතර ඔහුගේ නමත් කියැවෙනවා. ඒ වගේම ‘ඇක්ෂන් කින් අර්ජුන්’ , නමේ ම තියෙනවා තේරුම. ඉරුම්බු තිරයි හි වයිට් ඩෙවිල් කියන අපරාධ කරුවගේ චරිතය සිතාගත නොහැකි තරම් විශිෂ්ඨ ආකාරයෙන් කළ රංගනය නැරඹුව අය දකින්න ඇති. මෙහිත් එවැනිම වූ චරිතයකින් අප හමුවෙනවා.

ඒ වගේම රොබෝ ශංකර්, අභයි ඩියෝල්, කල්‍යාණි ප්‍රියදර්ශන් ආදි නළු නිළියන් සෙසු චරිත ඉදිරිපත් කරනවා. ක්‍රියාදාම, හාසය මුසු වූ චිත්‍රපටයක් පුරා පැය 2 හමාරක් ධාවනය වන මෙය ප්‍රේක්ෂක හා විචාරක නොමද පැසසුම් ලද චිත්‍රපටයක්.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 700MB | 

| HDRip | x264 | 720p | 1.7GB | 

Direct Download

| HDRip | x264 | SD | 241MB |

| HDRip | x264 | SD | 416MB |

| HDRip | x264 | SD | 750MB |

| HDRip | x264 | SD | 1.7GB |

x265 HEVC

| HDRip | x264 | 720p | 900MB | HEVC

| HDRip | x264 | 1080p | 1.7GB | HEVC

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

21 thoughts on “Hero (2019) | වීරයා

  • January 21, 2020 at 16:44
    Permalink

    ලින්ක් වැඩ කරන්නේ නෑ

    Reply
    • January 22, 2020 at 01:03
      Permalink

      Meka download karanna bane ban

      Reply
  • January 21, 2020 at 22:13
    Permalink

    Userdrive link weda karan neni..

    Reply
    • January 22, 2020 at 02:19
      Permalink

      ෆිල්ම් බාන්න බෑ.. ලින්ක් වැඩ නෑනෙ

      Reply
    • January 22, 2020 at 11:40
      Permalink

      Download denne na

      Reply
  • January 22, 2020 at 04:09
    Permalink

    Link hariyata check karala dannako

    Reply
    • January 22, 2020 at 14:19
      Permalink

      Meka 18 denek download karala. Kohomada download kale kiyanna please

      Reply
    • January 24, 2020 at 03:20
      Permalink

      Link weda nathooo

      Reply
  • January 22, 2020 at 07:30
    Permalink

    Ane please wada karana link ekak danna. Me film eka kohoma hari balanna oni

    Reply
    • January 22, 2020 at 10:33
      Permalink

      Me link wada na. Samahara ewa bad request kiyala enwa..wada karana link dannak appa.

      Reply
  • January 22, 2020 at 17:20
    Permalink

    400 mb dropapk eka wada ganna widiya nikan openload wage thamai mama ada gaththa film eka

    Reply
  • January 22, 2020 at 19:22
    Permalink

    Drop Apk Wada
    E Nisa Kamak Na
    Wenada Film Eka Gana Article Liyanawa
    Mekata Name
    Eeva Kiyavana Ekath Aathal

    Reply
  • January 22, 2020 at 19:51
    Permalink

    Meke drop apk walin download karana widiha kiyanna danna kenek

    Reply
  • January 24, 2020 at 06:18
    Permalink

    LInk weda ewa dapallako bn.. epa wenwane redda

    Reply
  • January 24, 2020 at 10:33
    Permalink

    Thank you BAISCOPEDOWNLOADS
    හැමදාමත් ආදරෙයි ….❣️❣️❣️❣️❣️

    Reply
  • January 24, 2020 at 21:03
    Permalink

    Films dowload karnna denne na user drive eken. Hama ekama wage ahemai. Eka gana balanna. Drop APK eken download karana widihath kiynna.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!