Boonie Bears: To the Rescue (2019) | වලස් මුල්ල

ඒ වගේම වලස්සු දෙන්නා ඉන්නවනේ ඒ දෙන්නා මේ කැලෑ කන්නා කරන වන විනාශයෙන් කැලය බේරගන්න උත්සහ ගන්නවා. මේ නිසා කැලෑ කන්නා, සහ වලස්සු දෙන්නා අතර ගැටුම් හට ගන්නවා. ඔහොම ඉන්න අතරතුඅරදී තමයි “ලෝලා”කියන පුංච් දැරියව අපරාධ කරුවන් දෙදෙනෙකු විසින් පැහැරගෙන යන්නේ කොහොම හරි මේ පැහැරගෙන යන අයට පුංච් ලෝලාව මගහැරෙනවා. කොහොමෙන් හරි මේ පුංචි ලෝලාව හමුවෙන්නේ කැලෑ කන්නට. ඉතින් අපි දන්නවනේ ෆිලුම් බලන අය හැටියට අපරාධ කරුවන් තමන්ගේ ගොදුර නිකන්ම අතහැරලා යන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මේ පුංච් ලෝලාව හොයාගෙන මේ අපරාධ කරවන් අනිවා එනවා කියන එකයි. ඒ වගේම විශාල අපරාධ කල්ලියක් මේකේ පිටුපස ඉන්නවා. ඉතින් කැලෑ කන්නට මේ පුංච් ලෝලා නිසා මොනවගේ කරදර වලට මුහුණ දෙන්නා වේවිද? වළසුන් දෙන්නා මේ ප්‍රශ්නෙදි කැලෑ කන්නට උදවු කරාවිද?ඉතින් “වලස් මුල්ල” කතාවේ මොකද? වෙන්නේ කියලා නරඹන මෙන් මම ඔබට ආරාධනා කරමින්  ෆිලුම බලන්න කලින් මේකේ ඉන්න ප්‍රදාන චරිත කිහිපයක් පොඩ්ඩක් මතක් කරගෙන හිටියොත් හොදයි කියලා මං හිතනවා මොකද මේ චරිත සමහර විට ඔයගොල්ලන්ට අමතක වෙලත්ඇති පල්ලෙහා තියෙන චරිත ටික මතකද කියලා පොඩ්ඩක් බලාගෙනම යන්නකෝ…… තවත් ලස්සන ඇනිමේෂන් ච්ත්‍රපටයක් සමගින් ලගදීම හමුවෙමු.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRIP | x264 | 720p | 1.2GB 

Direct Download

| HDRIP  | x264 | 720p | 1.2GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!