George Reddy (2019) | ජෝජ් රෙඩ්ඩි !!!

චේ ගුවේරා, භගත් සින්ග් වගේ නම් පේලියක් කියාගෙන යද්දි කියවෙන නමක් තමයි ජෝජ් රෙඩ්ඩි. ඉතින් මේ එම විප්ලවකරුවාගේ කතාව. මේක සත්‍ය කතාවක්. Sandeep Madhav, Satyadev Kancharana , Pawan Ramesh ඇතුලු පිරිසක් තමයි මේ සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වෙල තියෙන්නෙ. Sandeep Madhav විසින් ජෝජ් රෙඩ්ඩිගේ චරිතයට සාධාරණක් කරා කියලයි මට නම් හිතෙන්නෙ. මේ චිත්‍රපටය ACTION | DRAMA යන කාණ්ඩ යටතේ වර්ගීකරණය වෙනව.

අධ්‍යක්ෂණය : B. Jeevan Reddy

නිශ්පාදනය: Sanjay Reddy, Appi Reddy

IMDb අගය : 7.3/10

දාවන කාලය : පැය 2 මිනිත්තු 33

නිකුත් වූ දිනය : 2019 නොවැම්බර් 22

ජෝජ් රෙඩ්ඩි { 1947-1972 } ඉන්දියාවේ හයිද්‍රාබාද්හි ඔස්මේනියා සරසවියේ භෞතීය විද්‍යාව හදාරපු ශිෂ්‍යයෙක්. ජෝජ් රෙඩ්ඩිගේ පෙනුම මොන වගේද? උස අඩි 5’6’’. හොඳ ක්‍රීඩකයෙක්. කොණ්ඩය සාමාන්‍ය විදිහට පැත්තට පීරල ඉන්නෙ. බොහෝ විට රැවුල වවාගෙන ඉන්නෙ. කාලෙකට පාරක් රැවුල කපනව උඩු රැවුල කොටට ඉතුරු කරල. අත් කොට ශර්ට් ඇන්දෙ.පස්සෙ කාලෙක ඔලිව් කොල පාට ශර්ට් ඇදල තියෙනව. කොට්න් කලිසමක් ඇදල රබර් සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නෙ. එයා කියවද්දි කණ්නාඩි දානව. එයා ඇල්කොහොල් සහ මත්ද්‍රව්‍ය වලින් ඉවත් වෙල හිටියෙ. මැරයන්ගෙන් ප්‍රශ්න එන කාලෙ එයා නකල් එකක් සහ අඟල් 6 නවන්න පුලුවන් පිහියක් තියාගෙන හිටිය. එයා වැඩිපුරම කතා කරෙ ඉංග්‍රීසියෙන් සහ හයිද්‍රාබාද් උප භාශාවෙන්. අලුත් දේවල් ඉක්මනින් අවශෝෂණය කරගැනීමේ හැකියාවක් ඔහුට තිබිල තියෙනව. එයා විශිෂ්ට ගුරුවරයෙක්. එයාගෙ M.sc එකේ අනුමැතිය ඇතුව AV විද්‍යාලයේ භෞතික විද්‍යාව කථිකාචාර්යවරයෙකු ලෙස ඉගැන්වීම් කරා. ජෝජ් රෙඩ්ඩි තමයි ( PDSU – Progressive and Democratic Students Union ) පක්ෂය නිර්මාණය කෙරුවෙ.

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | SD | 200MB |

| HDRip | x264 | 720p | 1.5GB |

Direct Download

| HDRip | x264 | SD | 220MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.5GB |

x265 HEVC

| HDRip | x265 | 720p | 900MB | HEVC |

| HDRip | x265 | 1080p | 1.7GB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!