Kaalidas (2019) | අභිරහස් සියදිවි නසා ගැනීම් වල සුල මුල

කාලිදාස්, පොලිස් පරීක්ෂක වරයෙක්. ඔහු විමර්ශන කටයුතු පවත්වාගෙන යමින් සිටින්නේ කාන්තාවන් තිදෙනෙකු සිය දිවි නසා ගැනීමක් පිළිබඳව. නමුත් එය මිනීමැරුමක් ද යන සැකයක් රඳා පවතියි. කෙසේ වෙතත් තත්වය බරපතළ අතට හැරෙද්දි, සහකාර කොමසාරිස් ජෝර්ජ් යටතට විමර්ශන කටයුතු භාර ගනු ලබනවා. අඩි පනහක් තරම් උසකින් ගැහැනියක් පැනීම පුදුම සහගතයි. එය මිනීමැරුමක් බව වඩා සැකයක් මතුවෙයි. “රාහු කාලයේ පූජාව” මේවාට මුල්තැනද?

2019 දෙසැම්බර් 13 තිරගත කිරීම ආරම්භ වූ මෙම චිත්‍රපටය ප්‍රේක්ෂක හා විචාරක පැසසුමට ලක් වූවා. IMDB අගය 7.2/10ක් ලෙස ලබාගෙන තිබෙනවා. Crime Thriller කාණ්ඩයට අයත් මෙය Sri Senthil විසින් අධ්‍යක්ෂණය කර ඇත. Boys (2013) ශංකර්ගේ චිත්‍රපටයෙන් විශිෂ්ට රංගනයක නිරත වෙමින් සිනමා ලොවට පිවිසි භරත් මෙහි කාලිදාස් නම් පොලිස් පරීක්ෂක ලෙස හමුවනවා. ඒ වගේම Solo, Thaana Serndha Koottam, Junga හි මෑත කාලයේ විශිෂ්ට රංගනයක නිරත වූ Suresh Menon සහකාර කොමසාරිස් ලෙසත් රංගනයෙන් දායක වනවා.

ත්‍රාසය, භීතිය, කුතුහලයක් ලබා දෙන මෙය අවසානය දක්වා පැහැදිලි ලෙස නිර්මාණය කර තිබෙනවා. මන්ද සමාජයේ උද්ගත වන ප්‍රශ්න සාකච්ඡාවට ගැනීමටත් අපූරු ආකාරයට මෙය මාර්ගයක් කරගෙන තිබෙනවා. කෙනෙකුට තනිව ජීවත් වීමේදී සැලකිය යුතු කරුණු ගැන හොඳ විමසීමක් මේ මඟින් ලබා ගත හැකියි.

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | SD | 250MB |

| HDRip | x264 | 720p | 1.5GB |

Direct Download

| HDRip | x264 | SD | 250MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 500MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

x265 HEVC

| HDRip | x265 | 720p | 900MB | HEVC |

| HDRip | x265 | 1080p | 1.5GB | HEVC |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

14 thoughts on “Kaalidas (2019) | අභිරහස් සියදිවි නසා ගැනීම් වල සුල මුල

  • January 11, 2020 at 23:06
    Permalink

    එක ලින්කුවක් වත් වැඩ නැහැ මල්ලියෝ. පොඩ්ඩක් බලන්න

    400 Bad Request

    Reply
  • January 12, 2020 at 05:48
    Permalink

    404 bad request pls check the link.

    Reply
  • January 12, 2020 at 07:02
    Permalink

    weda ne eka link ekakwath

    Reply
  • January 12, 2020 at 11:21
    Permalink

    Link weda ne…bro….

    Reply
  • January 12, 2020 at 13:23
    Permalink

    mata vitharda dan masayak thisse download kranna bari

    Reply
  • January 13, 2020 at 00:29
    Permalink

    400 Bad request wada karanne naa link eka

    Reply
  • January 15, 2020 at 09:59
    Permalink

    Link eka wada ne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!