Countdown (2019) | මාරයාගේ ඔරලෝසුව !!

මේක ලොව පුරා තිරගතකිරීම ආරම්භ කලේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 19 වෙනිදා. ඉතින් අද තමයි හොද කොපියක් අන්තර්ජාලයට නිකුත් වුනේ.. ඉතින් පුලුවන් ඉක්මනින් සිංහල උපසිරැසියත් කරලා ඉවර කලා. මේ චිත්‍රපටය ගැන වැඩි දුරටත් කියනව නම් ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක් වියදම් කරලා නිපදවන මේ චිත්‍රපටය. තිරගත කිරීම ආරම්භ කරපු පළවෙනි සතියෙ ඇමරිකාවේ විතරක් ඩොලර් මිලියන 8.87 ක් හොයන්න සමත් වෙලා තියනවා. ඉතින් එතනින්ම තේරෙනවනේ මේක කොච්චර සුපිරි චිත්‍රපටයක්ද කියලා. ඔයාලා Nerve 2016, wish upon 2017, Truth or dare 2018 මේ චිත්‍රපට බලලා තියනව නම් මේකත් ඒ වගේම තමයි. හරි එහෙනම් වැඩි විස්තර ඕනි නෑ චිත්‍රපටය පැත්තට යමු….

මේකේ කතාව යන්නේ ඇප් එකක් ගැන ඒ ඇප් එකේ නම Countdown (කවුන්ට්ඩවුන් ) ඉතින් මේ ඇප් එකෙන් පුළුවන් කෙනෙක්ට තමට තව අවුරුදු කීයක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලාගන්න. ඒක එක විදිහකට ඔරලෝසුවක් වගේ කෙනෙක්ගේ ජීවිත කාලය පෙන්නනවා. ඒ ඔරලෝසුවේ වෙලාව ඉවර වුන ගමන් ඒ අදාල පුද්ගලයා මොකක් හරි වෙලා මැරෙනවා.

මේ ඇප් එක ෆෝන් එකට දාගත්තට පස්සේ කිසිම විදිහකින් ආයේ අයින් කරන්න බෑ. කොටින්ම කිව්වොත් ෆෝන් එක විනාස කරලා අළුත් පෝන් එකක් ගත්තත් ඒකටත් ඒ ඇප් එක ඇවිල්ලා ඔරලෝසුවේ වෙලාව යන්න ගන්නවා. කොටින්ම කිව්වොත් ඒ ඇප් එක ඉරනමට එහා ගිය මරණය කැන්දන දෙයක්. මැරෙන්න යන බව දැනගෙන ඉරනම වෙනස් කරන්න හැදුවොත්. ඇප් එකට අරක්ගෙන ඉන්න යක්ශයා ඇවිත් මැරෙනකල්ම ඒ පුද්ගලයට හිරිහැර කරනවා….

ඉතින් කුයින් කියන්න තරුන ගැහැනු ලමයත් මේ ඇප් එක ෆෝන් එකට දාගන්නවා. අවාසනාවකට වගේ ඇප් එක කියනවා ඇයට ජීවත් වෙන්න තියෙන්නේ තව දවස් දෙකයි කියලා. ඇය මොනවා කරත් ඇයට ඒක නතර කරගන්න බෑ. ඉතින් ඇය ඇයගේ මැට් කියන යාලුවත් එක්ක එකතු වෙලා ඇප් එකේ අභිරහස ගැන හොයන්න ගන්නවා…

ඉතින් මේ කුයින්ට මේ ඇප් එකේ අභිරහස දිසදලා ජීවිතේ බේරගන්න පුළුවන් වෙයිද ? ඔයාලම බලන්න ඒක අවසන් වෙනකල් මොකද වෙන්නේ කියලා හිතාගන්න බෑ. මේක ඉවර වෙන විදිහට තව චිත්‍රපටයක් එයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්…

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | x264 | 720p | 800MB |

| BluRay | x264 | 1080p | 1.6GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| BluRay | x264 | 480p | 300MB |

| BluRay | x264 | 720p | 650MB |

| BluRay | x264 | 720p | 800MB |

| BluRay | x264 | 1080p | 1.2GB | 6CH |

| BluRay | x264 | 1080p | 6.6GB | 6CH | HQ |

HEVC – H265

| BluRay | x265 | 720p | 390MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Countdown (2019) | මාරයාගේ ඔරලෝසුව !!

  • January 14, 2020 at 06:36
    Permalink

    DOwnload karanna be bn… patta gemak denn wenawa…. film ekath epa wenawa oi magula

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!