Black & Blue (2019) | නිල් හැඳගත් නීතියේ කළු දෙවඟන..!

 ඇලීෂියා වෙස්ට්, අපේ කතා නායිකාව ආධුනික පොලිස් නිළදාරියෙක් විදියට නිව් ඕර්ලින්ස් පොලීසියට බැඳිල සති තුනකට පස්සෙ, තමන්ගෙ යාළුව කෙවින්ගෙ රාත්‍රී වැඩ මුරයක් බාර ගන්නව, කෙවින් රාජකාරියෙන් නිදහස් කරන්න ඕන නිසා. ඇලීෂියා, බ්‍රවුන් කියන අනෙක් පොලිස් නිළධාරියා එකක මුර සංචාරයේ යන අතරෙ, බ්‍රවුන් යනව අතෑරල දාපු බලාගාර ගොඩනැගිල්ලක් ඇතුළට. ඊට පස්සෙ ගොඩනැගිල්ල ඇතුළෙන් වෙඩි හඬ කීපයක් ඇහෙනව. ඇලීෂියා ගොඩනැගිල්ල ඇතුළට යනව මොකද්ද වෙන්නෙ කියල බලගන්න. එතකොට තමයි ඇය දකින්නෙ බ්‍රවුන් එක්ක ඉන්න මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිළධාරීන් නිරායුධ, කළු ජාතික ළමයින් කීප දෙනෙක් මරල දාන හැටි. මේ ඔක්කොම සිදුවීම් ඇලීෂියාගෙ පොලිස් ඇඳුමෙ තියෙන කැමරාවෙ සටහන් වෙනව. පස්සෙ එතන් හිටපු ස්මිටී කියන මත්ද්‍රව්‍ය නිවාරණ නිළධාරියා ඇලීෂියාට වෙඩි තියනව ඇය මේ රහස එළි කරයි කියල බයට. හැබැයි ඇලීෂියා මේ වෙඩි පහර වලින් තුවාල ලබනව ඇරෙන්න මැරෙන්නෙ නෑ. ඇය එතනින් අමාරුවෙන් පැන ගන්නව. හැබැයි කළු ජාතික පොලිස් කාන්තාවක් නිසා කිසිම කළු ජාතිකයෙක් ඇයට උදව් කරන්නෙ නැහැ. ඊට හේතුව කළු ජාතිකයන් නොසලකා හැරල පොලීසියට ගියා කියල, කළු ජාතිකයන් තුළ.. කළු පොලිස් නිළධාරීන් එක්ක ලොකු වෛරයක් තිබීම. මෙහෙම වටපිටාවක, මැලෝන්ගෙ බොරු අහල සමස්ථ පොලීසියම සහ ආරක්ෂක අංශ හැම එකක්ම ඇලීෂියා අපරාධකාරයෙක් විදියට සලකල හොයනව. ඊට අමතරව මැලෝන්ගෙ බොරු අහල, කිංග්ස්ටන් කියන කල්ලියේ අයත් ඇලීෂියා හොයනව මරල දාන්න. ඉතිං කාගෙවත් උදව් නැතුව, යන්න එන්න තැනක් නැතුව ඇලීෂියා කොහොමද මේ අපරාධ වලට එරෙහිව යුක්තිය පසඳලන්නෙ. එහෙනම් ඔන්න ඔයාලට ආරාධනා කරනව, මරණය අතේ තියාගෙන ඇලීෂියා කොහොමද යුක්තිය පසිඳලීම උදෙසා සටන් කරන්නෙ කියල බලන්න.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 970MB | YTS

| Bluray | x264 | 1080p | 1.9GB | YTS

Direct Download

| Bluray | x264 | 480p | 400MB |

| Bluray | x264 | 720p | 970MB | YTS

| Bluray | x264 | 1080p | 1.9GB | YTS

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Black & Blue (2019) | නිල් හැඳගත් නීතියේ කළු දෙවඟන..!

  • January 12, 2020 at 09:48
    Permalink

    thanks ………………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!