නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E15 | මගේ පෙම්වතා දො කියුං සුක්.

දැන් ඉතින් මි රේට සහ කියුං සුක්ට තියෙන්නෙ සතුටු වෙන දවස් විතරයි. එයාලා ආදරේ කරනවා කියලා හැමොටම කියන්න ඔවුන් තිරනේ කලා මොකද වු යං , හියුන් ජුන්ග් වගේම කියුං සුක්ගේ අම්මාත් ඔවුන්ට සුබ පතපු නිසා. මි රේ බය වුනත් හිතුවාට වඩා හැමොම සතුටින් ඔවුන්ට සුබ පැතුවා.මේ අතර, සූ ඒගෙ ඇත්ත ගැන විද්‍යාලයේ හැමොම දැනගන්නවා. ඇය විද්‍යාලයේ හැම කොල්ලෙක්ම මුන ගැහේනවා කියලාත් ඔවුන් එක්ක කතා කරනවා කියලත්, අද මොකද වෙන්නෙ කියලා අපි බලමු…..

Direct Download

| HDRip | x264 | 540p | 203MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.  

 (දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E15 | මගේ පෙම්වතා දො කියුං සුක්.

  • January 6, 2020 at 20:45
    Permalink

    හෙට එක ඉක්මනට දෙන්න මා පුතා….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!