Danger Close (2019) | මරු පෙනෙන මානයේ…. [BluRay Updates]

” සිය මව් බිම වෙනුවෙන් සටන් වැදි වියට්කොංවරුන්…
සතුරු බිමේ තනිවූ ඩෙල්ටා බලකා සෙබලුන්…
මහ වන මැද අනපේක්ෂිත ප්‍රහාරයක්…
දසත පියඹා ගිය ගිනියම් උණ්ඩ වරුසාවක් මැද දිවි පිදූ විරුවන්…
සිය සගයින් අත්හැර නොගිය සෙබලුන් පිරිසක්…
සියල්ල වෙනස් කල සටන් බිමේ සිටි එක් අණ දෙන්නෙක්…
මේ ඒ ඉතිහාසයට එක්වූ සටනේ කතාවයි…
ඉතිහාසය විසින් දිනෙක ඔවුන් විනිශ්චය කරාවි…
එබැවින් අවසරයි නරඹන්න,
” මරු පෙනෙන මානයේ…. “

වියට්නාමය යුධ සමයේදී සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් ඇසුරින් නිර්මාණය උන IMDb දර්ශකයේ 7.1ක් සහ rotten Tomatoes වර්ගීකරනයේ 67%ක් ලබා ගත්තු මේ ෆිල්ම් එක තාමත් බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේලර් බලලම තීරණයක් ගන්න.

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | x264 | 720p | 1GB |

| BluRay | x264 | 1080p | 1.9GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| BluRay | x264 | 480p | 500MB |

| BluRay | x264 | 720p | 900MB |

| BluRay | x264 | 1080p | 1.6GB |

HEVC – x265

| BluRay | x265 | 720p | 700MB |

| BluRay | x265 10bit | 720p | 1.1GB | PSA |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Danger Close (2019) | මරු පෙනෙන මානයේ…. [BluRay Updates]

  • November 29, 2019 at 04:23
    Permalink

    mewa download kranna bene brother

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!