Chronicle (I) (2012) | සුපිරි වීරයන්ගේ පුරාවෘත්තය…

ඉතින් යාලුවනේ ඔන්න මම අපේ තිසර ප්‍රමුදිත සහෝ එක්ක එකතු වෙලා ඔයාලගේ රස වින්දනයට තවත් රසවත් බයිස්කෝප් එකක් අරන් ආවා. ඉතින් සහෝදරවරුනි මේ දවස් වල මට වැඩ කටයුතු අධිකයි. තිසර මේකේ එයාට දුන්න ලයින් ටික එක දවසින් දැම්මා. තිසර සහෝට බොහොමත්ම ස්තුතියි මාත් එක්ක එක්ව උපසිරසියක් නිර්මාණය කිරීම ගැන. ඉතින් යම් ප්‍රමාදයක් වුනා නම් ඒ මගේ අතින් කියලා කියන්න ඕනේ.තවත් එකක් මගේ ඔක්කොම වගේ සබ් වල බ්ලු රේ රිප් එකට සබ් හැදුවේ අපේ විකී සහෝ. මේකෙ නම් බ්ලු රේ රිප් එකට සබ් ඒක හදලා දාන්නේ උදා සහෝ. කොපි පේස්ට් කිරිල්ල මට සබ් එකක් දානවටත් වඩා අමාරු වැඩක්. ඉතින් ඒ අමාරු වැඩේ හැමදාම කරලා දෙනවට උදා සහෝට සහ විකී සහෝට ගොඩාක්ම ස්තුතියි.

හොදයි ඒ කතා දැන් ඇතිනේ මම කියන්නම් ච්ත්‍රපටිය ගැන ටිකක් මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Josh Trank විසින්. Dane DeHaan, Alex Russell and Michael B. Jordan වගේ නළු නිළි පිරිසක් මේ සදහා රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම ජාත්‍යන්න්තර චිත්‍රපට දර්ශකයේ ඇගයීම් 7.4 වගේ අගයක් ලබාගෙන තියනවා.

ඉතින් සහෝලා කතාව ගැන කියනවා නම් අසාමාන්‍ය දක්ෂතා තියන පිරිසක් ඒ දක්ෂතා දියුණු කර ගන්න විදිහ හා ඒ දක්ෂතා නිසාම තමන්ගේ විනාශයත් ලගා කර ගන්න හැටි තමා චිත්‍රපටියේ කතාවට පාදක වෙන්නේ. මම ඉතින් කතාව වැඩිය විස්තර කරන්න යන්නේ නෑ. එතකොට කතාවේ රසය නැතුව යන නිසා.

එහෙනම් චිත්‍රපටිය නරඹලා කමෙන්ට් එකක් දාලා අපිට පොඩි දිරිමත් කිරීමක් දෙන්නත් අමතක කරන්න එපා.

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 600MB |

| Bluray | x264 | 1080p | 1.2GB |

Direct Download

| Bluray | x264 | 720p | 600MB |

| Bluray | x264 | 1080p | 1.2GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!