It Chapter Two (2019) | විසි හත් වසරකින් යළි හැමූ භීතියේ මාරුතය.. (18+) [BluRay Updates]

හැම අවුරුදු විසි හතකට සැරයක්ම ඩෙරී වලට රැල්ලක් එනවා…..
අපි ඒ රැල්ල වෙනස් කරන්න ඇති….
ඒත් අපි ඒක නැවැත්තුවේ නෑ….
මොකද, ඒ රැල්ල ආපහු ඇවිල්ලා….

අවුරුදු විසි හතකට කලින් පරාජය වීමේ වියරුවෙන් ඉන්න පෙනිවයිස්ගේ අන්ධකාර හෙවණැල්ල ඩෙරී නගරය ආක්‍රමණය කරද්දි, විසිරිලා ඉන්න රණශූරයින් එක්වෙන්නට වුවමනායි. මේ ටිකෙන් ටික ගෙවී යන්නේ ඩෙරී නගරයේ උපන් නූපන් කුඩා ළමයින්ගේ ඉරණම් විසඳෙන කාලයයි. එකින් එක ළමයින් අතුරුදන් වෙද්දී, මුළු නගරයේම “සොයාදෙන්න” පණිවිඩ ඇලවෙද්දී, මෙළෝ රහකට නැති උන් හා පෙනිවයිස් ගේ ජීවිතයත් මරණයත් අතර සටනේ ජයග්‍රහණය කාටද? එන්න! උපරිම කුතුහලයෙන් පැය තුනක් පුරාවට මේ විශ්මය විදගන්න. නපුරට විරුද්ධ වෙන්න, සටන් කරන්න. මතක තියාගන්න,

අපි මෙළෝ රහකට නැති එවුන්, අපි හැමදාමත් එහෙමයි.

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | x264 | 720p | 1.5GB |

| BluRay | x264 | 1080p | 2.7GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| BluRay | x264 | 480p | 650MB |

| BluRay | x264 | 720p | 990MB |

| BluRay | x264 | 1080p | 1.8GB |

HEVC – x265

| BluRay | x265 | 720p | 700MB |

| BluRay | x265 | 1080p | 1.3GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “It Chapter Two (2019) | විසි හත් වසරකින් යළි හැමූ භීතියේ මාරුතය.. (18+) [BluRay Updates]

  • November 5, 2019 at 19:16
    Permalink

    Openload ewnna ekkmanata

    Reply
    • November 10, 2019 at 10:14
      Permalink

      Dn openload na kiyala uba danne nadda ?

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!