Deja Vu (2006) | අතීතය වර්තමානය හා අනාගතය!

අපි ජීවිතයේ කරපු ලොකුම වැරැද්ද නැවත අතීතයට ගොස් එතනදීම නිවැරදි කර ගන්න ලැබෙනවනම් කොයි තරම් නම් ජීවිතයේ වෙනසක් වෙයිද?…..

කතාව ගැන මම කෙටියෙන්ම කියන්නම්. නිව් ඔර්ලියන්ස් ප්‍රාන්තයේ නාවික හමුදා විසිර යෑමකදි භටයන් සහ තම පවුල් වල සාමාජිකයින් සිටින නැවක් පුපුරා යනවා එහි සිටින මිනිසුන් 543 ද සමඟ. ATF පරීක්ෂක ඩග් ක’ලින් සොයා ගන්නවා පිපිරීමට පැය 2කට කලින් ගං ඉවුරට ගොඩගැසූ

මළසිරුරක් ගැන. මේ ගැන සොයාබලන ඔහුට එම සිදුවීම එකම අපරාධකරු විසින්ම කර ඇති බව සැක කරනවා.

ඒ සමඟම නිවාඩුවක් සඳහා පිටත් වූ තම සහයකයා මෙම නැවේ සිට මිය යාමත් අභිරහසක් බවට පත් වෙනවා. මෙම විස්තර එම පිපිරුම ගැන පරීක්ෂා කරන FBI කණ්ඩායමට භාර දෙනවිට ඔවුන් ඔහුට ආරාධනා කරනවා මෙම පරීක්ෂනයට ඔහු හා සමඟ එක් වන ලෙස. ඔවුන් ඒ සඳහා යොදා ගන්නේ තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින කාල කවුළුවක්. මෙතන ඉඳලා කතාව ටිකක් අමුතු විධියට තමයි ගලාගෙන යන්නේ..

ඇත්තටම ඔයාලට මේ ලිපිය කියෙව්වම තේරෙනව ඇති මේක එළම ෆිල්ම් එකක් කියල..ඒ බවට සැකයක් තියෙනව නම් ඒකත් නැති කරගන්න..මොකද මේක IMBD වලත් 7.1/10ක් ලබාගත් චිත්‍රපටයක්..

කතාව ගැන ඇති. මෙන්න පම්පෝරිය.

මම මේකට සිංහල උපසිරැසි ලිව්වා. ලොකු කමකට කිව්වා නෙවෙයි මම ඇත්තටම කැමතියි ඕගොල්ලන්ගේ අදහස් දැන ගන්න. වැඩේ කොහොමද කියලා. මේක මම තනියම කල නිසා වැරදි ගොඩක් ඇති.. වැරදි පෙන්නලා දෙන්න. ඒක මම උදව්වක් කරගන්නම් ඊලඟ එක මීට වඩා හොඳට කරන්න.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| DVDRip | x264 | SD | 700MB |

| DVDRip | x264 | SD | 720MB |

Direct Download

| DVDRip | x264 | SD | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Deja Vu (2006) | අතීතය වර්තමානය හා අනාගතය!

  • December 2, 2019 at 20:24
    Permalink

    බලන්න ඕන….❤❤

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: checked