Shatamanam Bhavati (2017) | නෑනා, මස්සිනා ආදර අන්දරය..? [HDRip Updates]

ඔයා හැමෝගෙම දුක ගැන හිතන්නේ..
මට ඇති දුක මොනවද සීයේ..?
ඔයා ආදරය කරන කෙල්ල ලබාගන්න බැරිවුනා කියලා නේද දුක..?
ඇයි ඔයා නිත්‍යාට ආදරය කලා කියලා කිව්වේ නැත්තේ..?
මම නිත්‍යාට විතරක් නෙවේ ආදරේ..
ඔයාලා හැමෝම මට ආදරෙයි..
මට ඔයාලව නැති කරගන්න බෑ..
ඔයා ඒකට කැමති නෑ කිව්වේ ඔයාගේ බෑණා හින්දා නේද..?
අපි එකිනෙකාට ආදරය කරනවද..?
ඔයා මට මස්සිනා කියලා කතා කරනවද..?

මට ඔයාගේ ඇස් වලින්
මං ගැන තියෙන ආදරය දකින්න පුළුවන්..
මගේ හදවත දන්නවා මම ඔයාට කොච්චර ආදරේද කියලා..
ඔයා ගැන මගේ තියෙන ආදරය..
වචනවලින් විස්තර කරන්න බෑ..
ඔයා කිව්වේ නැතත් මට තේරුම්ගන්න පුළුවන්.

මම කැමති දේවල් ඔයාට තාමත් මතකද..?
මම කැමති කෙනා මට මතකයි නම්…
එයාලා කැමති දේවල් මට මතක නැත්තේ ඇයි..?

පවුලක් කියන්නේ ඉතින් මාරම බැදීමක් තියෙන තැනක්. ඇත්තටම පවුලම සමගියෙන් ඉන්නේ දෙමව්පියන්, ළමයි එකට සතුටින් ඉන්න කොට තමයි.මේ මුළු ෆිල්ම් එක පුරාම තියෙන්නේ පවුලේ ප්‍රශ්නයක් විසදන හැටි.. පවුලේප්‍රශ්නේ ඇති වෙන්නේ ළමයි හින්දා තමා.. මේ ප්‍රශ්නේ සුපිරියට විසදන්නේ රාජුහින්දා තමා. SHARWAND හා ANUPAMA PARAMESHWARAN තමා මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතදෙක.. ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ RAJU විසින්.. ඒ වගේම තිරරචනය හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ VEGESNA SATISH විසින්..

රාගවරාජු කියන්නේ ආතරපුරම් ගමේ ඉන්න ඉඩම් හිමි වැවිලි කරුවෙක්. ඔහු තමන්ගේ බිරිඳ වෙන ජානකි අම්ම සහ ඔහුගේ බෑනාබන්ගර් රාජු ඔහුගේ බිරිඳ පුතා ඇතුළු කීප දෙනෙක් එක්ක ජිවත් වෙනවා. කොහොමවෙතත් විවිද හේතු නිසා මේ අයගේ දු පුතුන් ජිවත් වෙන්නේ විදේශ රටවල් වලයි. නමුත් කිසියම් බරපතල කාරණයක් නිසා මේ අයට හදිසියේම මේ අයට තමන්ගේ දෙමව්පියන් ගාවට එන්න සිද්ද වෙනවා. මෙහෙම එන ගමනේ මුලින්ම එන්නේ රාගවරාජුගේ ලොකු දුව තමයි. මෙයාලව එක්කන් එන්න කියලා මගට රාජුව යවනවා. මේ රාගවරාජුගේ ලොකු දුවගේ දුව තමයි නික්‍යා. ඉතින් රාජු මෙයාලව එක්කන් එන අකරමගදී ගොඩක් ලස්සන තැන් තියෙනවා. ඒ හැම තැනකම් ෆොටෝ ගහන්න නික්‍යා අමතක කරන්නේ නෑ. ඉතින් කොහොමින් හරි මහගෙදරට ආවට පස්සේ, නිත්‍යාට ගම වටේ ඇවිදින්න යන්න ආස හිතෙනවා. රාජු නිත්‍යාව එක්කන් ගම හැම තැනම යනවා. ඒ යන ගමන් රාජුට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්නනම් වෙනවා. ගොඩක්ම ගමේඅය හිතන් ඉන්නේ මෙයා රාජුගේ පෙම්වතිය කියලා, තොහොමින් හරි මේ පවුලේ ලමයින් පිටරටවල් වල ඉදන් මේ ප්‍රශ්නෙ මොකක්ද බලන්න එනවා, ඒත් ආවත් මෙයාලා දෙමව්පියන් එක්ක වැඩිය එකතුවක් නැතිවු තමා හැසිරන්නේ.

Budget – 8 crore (US$1.2 million)

Box office – 53 crore (US$7.7 million)

ඔය අතරෙ නිත්‍යායි, රාජුයි දෙන්න අතරෙ ප්‍රේමයක් හට ගන්නවා. මේ අතරෙ මේ දෙන්නට එයාගේ ප්‍රථම ප්‍රේමයෙන් වෙන් වෙලා දුක් විදින එයාලාගේ මාමා කෙනෙක් හම්බ වෙනවා. එයාගේ ආදර කථාව අහමු මේ දෙන්නා කරන්නේ මාම වැඩක්.. ඉතින් දවසක් නිත්‍යාෙග් අම්ම රාජට නිත්‍යා ආදරය කරන විත්තිය දැන ගන්නවා. ඒක දැනගෙන එයා මාරම ගේමක් ගහනවා, දෙමව්පියන් තම දරුවන් එනකන් බලන් ඉදියත් එයාලට දෙමව්පියන්ගේ දුක තේරෙන්නේ නෑ. ඉතින් ඒක නිසා ගොඩක් ප්‍රශ්ණ වලට මූණ දෙන්න වෙනවා. මේ ඔක්කොටම උත්තරයක් හොයලා මේ පවුලම එකතු කරන කෙතෙන් ඉන්නවා. එයා ගැනනනම් දැන ගන්න මේ ලස්සන කථාව බලන්නම වෙනවා.

 

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | x264 | SD | 730MB |

Direct Downloads

| HDRip | x264 | SD | 730MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

13 thoughts on “Shatamanam Bhavati (2017) | නෑනා, මස්සිනා ආදර අන්දරය..? [HDRip Updates]

  • December 5, 2017 at 21:31
    Permalink

    සබ් ෆයිල් එක නෑනේ බයිස්කෝප් එකේ.??

    Reply
  • December 8, 2017 at 18:20
    Permalink

    ado ow bn sub eka naaaa

    Reply
  • December 12, 2017 at 20:51
    Permalink

    sab aka nene yalu

    Reply
  • December 28, 2017 at 22:50
    Permalink

    මේකේ සබ් එක නෑනේ….
    අපරාදේ ඩවුන්ලෝඩ් කරලා ඉවර වෙලානේ සබ් එක හෙව්වේ

    Reply
  • January 24, 2018 at 08:05
    Permalink

    Shatamanam bhavati film aka sub aka nana akadala danawada

    Reply
    • January 24, 2018 at 08:21
      Permalink

      SUB natuwa film dnne na api

      Reply
  • February 14, 2018 at 21:18
    Permalink

    SUBTITLES baiscopelk site eke nene saho…..

    Reply
  • April 20, 2018 at 17:29
    Permalink

    pls publish the subtitle of this movie

    Reply
    • April 20, 2018 at 19:36
      Permalink

      Baiscopelk.com eken ganna

      Reply
  • August 2, 2019 at 08:38
    Permalink

    kollo film eka download karanna bane ‘file not found’ kiyala enawa

    Reply
  • November 10, 2019 at 07:23
    Permalink

    me site eke download karanda bane ban. wena ekaka dala diayanko

    Reply
  • November 10, 2019 at 19:55
    Permalink

    මේක https://mega.nz එකෙන් ඩවුන්ලෝඩ් එක දෙන්න කෝ. මේකෙන් ඩවුන්ලෝඩ් කරන්න බැරියෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: checked