Chanakya (2019) | රෝ එකටත් රහසේ සිදු කල චානක්‍ය මෙහෙයුම…!

මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නෙ 2019 ඔක්තෝබර් 4 වෙනිද. IMDB දර්ශකයෙ 5.6ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය Action, Thriller ගණයට තමයි අයත් වෙන්නෙ. ඒවගේම මේක පැය 2යි විනාඩි 27ක ධාවන කාලයකින් යුක්තයි. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Thiru කියන අධ්‍යක්ෂවරයා විසින්. Garuda (2018), Naan Sigappu Manithan (2014), Samar (2013) කියන චිත්‍රපටත් මෙයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. ඒවගේම මේකෙ ප්‍රධාන චරිතයට පණපොවන්නෙ Tottempudi Gopichand විසින්. නම කිවුවහම ඉතින් දන්නව ඇතිනෙ. දන්නෙ නැත්තන් Pantham (2018), Oxygen (2017), Goutham Nanda (2017), jil (2015) කියන ෆිල්ම් වල හිටියෙ මෙයා තමයි. ඒවගේම මේකෙ Bolliwood නිළියක් වෙන Zareen Khan රංගනයෙන් දායක වෙනව. Aksar 2 (2017), Jatt James Bond (2014), Veer (2010) කියන චිත්‍රපට වලත් මෙයා හිටිය.

මේ අයතමයි මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ,

Tottempudi Gopichand – Arjun
Raja Chembolu – Ravinder
Zareen Khan – Zubeida
Karuna – Shailu
V. Jayaprakash – Home Minister

ඉතින් චිත්‍රපටයෙ කතාව පැත්තට හැරුනොත් මේකෙ තියෙන්නෙ ඉන්දියාවෙ රෝ එකයි පාකිස්තානයේ අයි එස් අයි එකයි අතර වෙන වලියක්. ඉතින් අර්ජූන් තමයි මේ මෙහෙයුමේ ප්‍රධානියා. ඉන්දියාවට ඕනෙම කරන ප්‍රධාන ත්‍රස්තවාදියෙක් වෙන කුරේශි පාකිස්තානෙ තමයි ඉන්නෙ. ඒ පාකිස්තානෙ සම්පූර්ණ ආරක්ශාව යටතෙ. කුරේශිව ඉන්දියාවට අරන් එන්න තමයි අර්ජූන් මෙහෙයුම දියත් කරන්නෙ. ඉතින් අර්ජූන්ට කුරේශිව අල්ලගන්න පුලුවන් වෙයිද? ඒක ඔයාලම බලන්න.

Click Here කළ පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත.එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | SD | 220MB |

| HDRip | x264 | 720p | 1.4GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDRip | x264 | SD | 220MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB | 6CH |

| HQ HDRip | x264 | 1080p | 3.4GB | 6CH |

HEVC – x265

| HDRip | x265 | 720p | 890MB | 6CH |

| HDRip | x265 | 1080p | 1.6GB | 6CH |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Chanakya (2019) | රෝ එකටත් රහසේ සිදු කල චානක්‍ය මෙහෙයුම…!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: checked