Ambili (2019) | අම්බිලිගේ ලෝකය…

ඇස් දෙක මිදි ගෙඩි වාගෙයි…
කන් දෙක පිපිඥ්ඥා වාගෙයි…
ලස්සන හිනාවකින් සැරසී එන්නේ මේ අපේ අම්බිලි…
ඇගට හාදු දෙන මේ කම්බිලිය…
ඔබත් ඒ වගේම පැමින මා අසලින් ඉඳ ගනියි…
කොතරම් ලස්සනද ඔහු…
හැමෝටම එක වගේ සලකන…
අපේ අහිංසක අම්බිලි…
මගේ අම්බිලි… ඔබේ අම්බිලි…
හිනාවකින් මුව සරසාගෙන මෙන්න එනවා අපේ අම්බිලි…

වැඩිහිටියෙක් උනත් අම්බිලි මනසින් පොඩි ළමයෙක් වාගෙයි. ගමේ ඉන්න පොඩි උන් එක්ක ක්‍රිකට් ගහනවා. සෙල්ලම් කරනවා. මේ අම්බිලිගෙ හොඳම යාලුවා තමයි බොබී. එයා ජාතික බයිසිකල් ශූරයෙක්. ඔහු නැවත අම්බිලිගේ ගමට පැමිනෙනවා. ඉතින් අම්බිලි තමයි එයාව පිලිගන්න ජයටම උත්සවයක් එහෙම ලෑස්ති කරල මහන්සි වෙන්නෙ. ගමට ආවට පස්සෙ බොබී නැවත කේරලයේ සිට කාශ්මීරෙට බයිසිකල් සවාරියක් ආරම්බ කරනවා. බොබීට ගොඩක්ම ආදරේ කරන අම්බිලිත් හැමෝටම හොරෙන් බොබී පස්සෙන් යනවා. ඉතින් ඒ ගමනෙදි සිද්ද වෙන දේවල් තමයි කතාවෙ ඉදිරියට තියෙන්නෙ.

මේ චිත්‍රපටිය තිරගත වෙන්නෙ 2019 අවුරුද්දෙ අගෝස්තු 9 වෙනිදා. 2016 අවුරුද්දෙ ආපු ගප්පි චිත්‍රපටිය අධ්‍යක්ශනය කරපු ජෝන් පෝල් ජෝජ් තමයි මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ. අම්බිලි ලෙසින් Kumbalangi Nights ,  Virus,  Sudani  from  Nigeria, ලෙසින් චිත්‍රපටි වල රංගනයෙන් දායක වුන Soubin Shahir. Vishnu vijay තමයි සංගීත අධ්මේ‍යක්ශනය කරන්නෙ.

ඉතින් මේ චිත්‍රපටිය කේරලයේ වගේම ඉන්දියාවේ විවිධ මනරම් පසු තල දර්ශන ඔබව පැය දෙකහාමාරකට පාරාදීසයකට  එක්ක යනවා නිසැකයි. ඒ යන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක් කරන්නත් එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRip | Esub | x264 | 700MB |

| HDRip | Esub | x264 | 400MB |

 Direct Download

| HDRip | x264 | Esub | 400MB |

| HDRip | x264 | Esub | 700MB |

| HDRip | x264 | 720p | 1.7GB |

| HDRip | x265 | 720p | 900MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Ambili (2019) | අම්බිලිගේ ලෝකය…

  • November 4, 2019 at 12:06
    Permalink

    Usersdrive eken download krnna beri ei

    Reply
    • November 4, 2019 at 12:15
      Permalink

      bari na site ekma tynawa download krana widha poddk blnna

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: checked