Kaappaan (2019) | රැකවලා.! [Proper HDRip]

සුභම සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුනි හිතවතියනි.! ඔබ මෙතෙක් කල් ඇඟිලි ගනිමින් පුන පුනා  නැරඹීමට නොඉවසිල්ලෙන් බලාසිටි සිනමා සිත්තමක් සමඟිනුයි අද අප පැමිණියේ.! නම උඩින් දකින්න ඇති එසේනම් මේ සූදානම චිත්‍රපටය ගැන සහ එහි අන්තර්ගතය පිළිබඳව තොරතුරු කීපයක් ඔබ වෙත ගෙන එන්නට.! Action සහ Thriller වර්ගීකරණයට අයිති මේ චිත්‍රපටය පිළිබඳව මේ වසරේ සැප්තැම්බර් මස 20 දින තිරගවන්නටත් පෙර  සිට දිගුකලක් තිස්සේ බොහොමයක් දෙනා අතර කතාබහට ලක්වුන චිත්‍රපටයක් වෙලා තිබුණ බව ඔබටත් මතක ඇති.ඒ නම් දිගු කලකට පස්සේ දමිළ නළු සූර්යා රඟපාන Action චිත්‍රපටයක් වගේම සහ එහි සිටින Multi National Cast එක නිසාම විය යුතුයි. මෙම චිත්‍රපටය සඳහා ඉන්දීයාවේ ප්‍රාන්ත කීපයක් ආවරණය වෙන ආකාරයේ නළුනිලියන් පිරිසක් රංගනය සපයනවා.  මෙම චිත්‍රපටය තෙලඟු බසින් පවා Bandoobast යන නාමයෙන් තිරගත කරනු ලැබුවා. මෝහල්ලාල් සහ සූර්යා‍ එක්ව රඟපාන ප්‍රථම සිනමාපටයද මෙය වන අතරම මේ සූර්ය්‍යා රඟපාන 37 වන චිත්‍රපටයයි.
 
චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ K. V. Anand නම් චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වන අතර මෙහි රචනයද සිදුකර ඇත්තේ  K. V. Anand සමඟින්  Pattukkottai Prabakar විසින්ය. Imaikkaa Nodigal 2018 චිත්‍රපටයට පවා දෙබස් රචනය කලේ  Pattukkottai Prabakar ය. මලයාලම් සුපිරි නළු මෝහන් ලාල්ද මෙහි ප්‍රධාන චරිතයක් හොබවන අතර දමිළ නළු Arya, Samuthirakani, Sayyeshaa සහ  Boman Irani ද මෙහි ප්‍රදාන චරිතයන් රඟදක්වනවා.ඉන්දියන් රුපියල් මිලියන 750 ක බරපැනකින් නිෂ්පාදනය උන මේ චිත්‍රපටයට ඉන්දියානු රුපියල් කෝටි 100 යේ සීමාව පසු කරන්නට  ගතවූයේ කෙටි කාලයක්..!
චිත්‍රපටය තුල අන්තර්ගත වී තිබෙන්නේ ප්‍රභූ ආරක්ෂකයන්ගේ අවංක සේවය ගැන තිබෙන කතාවක් මෙන්ම ගොවියන්ට සිදුවන අසාධාරණකම් ගැනයි. ප්‍රේක්ෂකයාට ක්‍රියාදම සහ කුතුහලය පිරි චිත්‍රපටයක අත්දැකීමක් ලබාදෙනවාත් සමඟ සමාජයටද වැදගත් පණිවිඩ කිහිපයක්ද ලබාදීමට චිත්‍රපටයට හැකිවී තිබෙනවා. එවායෙන් හරි අඩක්ම අපේ රටටත් අදාල වෙනවා. ඒවගේම අපද ඒ පිළිබඳව මනා දැනුවත්වීමකින් සිටීම අවශ්‍ය බවත් කිව යුතුම කාරණාවක්..! මේ සිනමාපටය සඳහා ප්‍රේක්ෂක අදහස් මෙන්ම විචාරක ප්‍රතිචාරයන්ද ඉතාමත් ධනාත්මක ලෙස ලැබී තිබුනා එම ප්‍රතිචාරයන් සහ අදහස් දැක්වීම් පහතින් දක්වන්නම්.                                                                      
එසේ නම් චිත්‍රපටය බලලා රසවිඳින කෙනෙක්ට ඉහතින් දක්වා ඇති තොරතුරු ප්‍රමාණවත් වේ යැයි අනුමාන කරනවා. චිත්‍රපටය නරඹලා ආයේ වතාවක් මේ පැත්තට ඇවිත් ඔබගේ අදහස් (Comment) දක්වා යනව නම්  අපි එය ඉතාමත් අගය කොට සලකනවා. ඔබ‍ලාගේ ඒ දිරිගැන්වීම උපසිරැසිකරුවන් ‍වෙන අපට දෙන හොඳම උපහාරයක් සහ කලගුණ සැලකීමක් වෙනවා.  මෙවන් උපසිරැසි නිර්මාණයන් ඉතාමත් ඉක්මණින් ඔබවෙත ලඟාකර දෙන්නත් එය ඔබ අපට දෙන හොඳම ඉන්ධනයක් ද වේවි.  වැඩි කතාවක් නැතුවම චිත්‍රපටය නරඹන්නට ඔබට භාරකරමින් අදට සමුගන්නවා.
 
                                                                                      ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDRIP | x264 | ESub | 721MB |

Direct Download

| HDRIP | x264 | ESub | 272MB |

| HDRIP | x264 | ESub | 422MB |

| HDRIP | x264 | ESub | 721MB |

| HDRIP | x264 | 720p | 1.4GB |

| Proper HDRip | x264 | 1080p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

40 thoughts on “Kaappaan (2019) | රැකවලා.! [Proper HDRip]

  • October 27, 2019 at 07:31
    Permalink

    NGK film eka dnnko sub ek witraine thiyenne

    Reply
  • October 27, 2019 at 08:52
    Permalink

    Download karanta puluwan link dapalla bn

    Reply
    • November 1, 2019 at 20:31
      Permalink

      User druve wada na wada krana ekak dannaa

      Reply
  • October 27, 2019 at 11:33
    Permalink

    ලින්ක් වැඩ නෑ යකෝ

    Reply
  • October 27, 2019 at 14:36
    Permalink

    download krnn bhne .dow krnn pluwn link ekk ewnn

    Reply
    • October 30, 2019 at 00:36
      Permalink

      Me link ekakwath wada karanne nane…aiyo mechchara dawasak balagena hitiye me film eka enakm..link tika fix karanna plz..

      Reply
      • October 30, 2019 at 10:39
        Permalink

        DOWNLOAD denne na ne

        Reply
  • October 27, 2019 at 15:47
    Permalink

    Download karanna be link wala openload eka denna aaoahu , me wena reddawal daala epa wenoo , openload oone

    Reply
  • October 27, 2019 at 16:27
    Permalink

    download kranna puluwan.userdrive wala slow download wena eka.aneth eewage speed .idiriyta userdrive walata danna epa download slow..thnx

    Reply
    • November 12, 2019 at 10:23
      Permalink

      Kohomada mokkda link ek

      Reply
  • October 27, 2019 at 16:33
    Permalink

    why can’t downlord this bro..

    Reply
  • October 27, 2019 at 18:13
    Permalink

    poddak speed 1 hadanna puluwanda bro.
    methana inna eun kagahanne unta link denna mun badila innawa kiyala. ubala wage eunne ithin gewal walath inne. ammata thaththata pissu wage athi’

    Reply
  • October 27, 2019 at 18:23
    Permalink

    Sub ek gelpenna ban. Format ek wens bn

    Reply
  • October 27, 2019 at 18:35
    Permalink

    kaappaan downlod karanna bene….kohomada karanne

    Reply
    • November 6, 2019 at 04:26
      Permalink

      Not found kiyanawaneh ay ee

      Reply
  • October 28, 2019 at 08:38
    Permalink

    ee mnw hri kyplla down krnn bh bn meka. meke inna authorla monw hri kiyplla. nikn innathuwa,comment wlt reply krplla

    Reply
  • October 30, 2019 at 06:56
    Permalink

    Link eka wada nha broh..eka link ekakwth download denne nha

    Reply
  • October 30, 2019 at 07:42
    Permalink

    Ame download karanna ba..plz link tika fix karanna..me film eka enakm balagena hitiye…eka link ekakwath wada na..

    Reply
  • October 30, 2019 at 10:37
    Permalink

    subtitle download karanne kohomada

    Reply
  • October 30, 2019 at 17:54
    Permalink

    dana deyak apita anna puluwa vidiyata dapan naththam noda idapan

    Reply
  • October 30, 2019 at 20:51
    Permalink

    torrant walin speed download una 10 minit sub hadana ayata baninna epa api eyalata gewan nane sub denawata 100k karala ekak weradinna be ehema karanna epa

    Reply
    • November 4, 2019 at 10:21
      Permalink

      mokadda machan torrent link eka?

      Reply
  • November 2, 2019 at 01:35
    Permalink

    download karanna be

    Reply
  • November 2, 2019 at 07:35
    Permalink

    Download link wada na bn

    Reply
  • November 5, 2019 at 10:34
    Permalink

    Link weda ne. Download kranna පුළුවන් link ekak danna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: checked