Saaho (2019) | වැඩ පෙන්නන වෙලාව….!

සාහෝ චිත්‍රපටය ලොවපුරා ප්‍රදර්ශනයෙන් ඉන්දියානු රුපියල් කෝටි 435ක පමණ මුදලක් උපයා ඇති අතර උතුරු ඉන්දියාවේ හින්දි බාශාවෙන් ප්‍රදර්ශණය වෙමින් සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නට එය සමත් වුවා. නමුත් දමිල සහ මලයාලම් ප්‍රදේශ වල චිත්‍රපටය දැඩි පසුබෑමකට ලක්වූ අතර තෙලුඟු භාෂාවෙන් ප්‍රදර්ශණය වූ ප්‍රදේශවලද සුළු පසුබෑමක් දක්නට ලැබුනා.

එමෙන්ම චිත්‍රපටයේ පළමු පෝස්ටරය නිකුත් වූ දා පටන් මේ නිෂ්පාදකවරු මෙහි පෝස්ටර් වෙනත් චිත්‍රපටවලින් කොපි කර සාදා ඇති බවට චෝදනාවන් නැගුනු අතර චිත්‍රපටය ප්‍රදර්ශණය වූවායින් පසුව විදේශීය අධ්‍යක්ෂකවරයෙකු තම චිත්‍රපටය කොපි කරයැයි චෝදනාකරමින් සමාජජාලා වෙබ් අඩවියක පළකර තිබුනා. නමුත් මේවා සඳහා කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති අතර සහ සාහෝ කණ්ඩායම එම චෝදනා කිසිදු තැකීමක් කරන බවක් තිබුනේ නැහැ. විවිධ පාර්ශවයන් සාමාජ ජාලාවන්හි පෝස්ට් දමමින් සිටි අතර පසු කාලීනව ඒ උණුසුමද පහවී ගියා.

චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් කරන්නේ තෙලුඟු කලාකරුවන් නිසා චිත්‍රපටය තෙලුඟු ප්‍රධාන භාෂා වුවාට මෙය තනිකරම ඉන්දියානු චිත්‍රපටයක් ලෙසිනුයි හඳුන්වන්නේ. රූගත කිරීම් වලදී හින්දි, තෙලුඟු භාෂා වලින් වෙන වෙනම දෙබස් සකසා රූගත කර තිබෙනවා මෙන්ම ඇතැම් විටදී දමිල දර්ශනද නැවත රූගත කර තිබෙනවා.

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 1.8GB |

MEGA ලින්ක් භාවිතා කිරීමට නම්  මුලින්ම PlayStore හරහා MEGA ඇප් එක Mobile එකට ඩවුන්ලෝඩ් කරගන්න.. ඒ සදහා මෙතනින් යන්න..

Direct Download

| HDRip | x264 | SD | 250MB |

| HDRip | x264 | SD | 400MB |

| HDRip | x264 | SD | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB | 6CH |

| HQ HDRip | x264 | 720p | 1.8GB | 6CH |

| HQ HDRip | x264 | 1080p | 4GB | 6CH |

| HQ HDRip | x264 | 1080p | 6.4GB | 6CH |

| HQ HDRip | x264 | 1080p | 9.4GB | 6CH |

HEVC – x265

| HDRip | x265 | 720p | 920MB | 6CH |

| HDRip | x265 | 1080p | 1.6GB | 6CH |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

23 thoughts on “Saaho (2019) | වැඩ පෙන්නන වෙලාව….!

    • October 19, 2019 at 12:14
      Permalink

      Best of luck and thanks bro

      Reply
      • October 19, 2019 at 19:31
        Permalink

        elm, මෙගා සහ Gඩ්‍රයිව් වලින් දුන්න එක හොදයි. නැත්නම් userdrive බාන්න වෙලා යනවා. පට්ට slow. දිගටම මෙගා දාන්න bro.

        Reply
        • October 20, 2019 at 13:28
          Permalink

          ok bro. අලුතින් එන ඒවට දිගටම, MEGA / Google Drive වලින් දෙන්න බලාපොරොත්තු වෙනවා. Thanks

          Reply
        • October 20, 2019 at 18:00
          Permalink

          ඔව් ඒක ඇත්ත

          Reply
          • November 10, 2019 at 04:23
            Permalink

            අම්මො බං සැහෙන්න දවසක් සයිටි එක හොයාගන්න කට්ටක් කැවා බං කොචිර සචි කරත් සෙට් උනේ නැහැ අදනමි දොයියො දැක්කා වගෙ ඔන් නම්

  • October 19, 2019 at 13:45
    Permalink

    නියමායි මල්ලියෝ mega.nz වලින් දුන්න එකට ගොඩක්ම ස්තුති. දිගටම mega.nz වලින් දෙන්න.

    Reply
    • October 20, 2019 at 13:29
      Permalink

      එල එල.. අලුතින් එන ඒවට දිගටම, MEGA / Google Drive වලින් දෙන්න බලාපොරොත්තු වෙනවා. Thanks

      Reply
  • October 19, 2019 at 14:40
    Permalink

    aye film denakot mega.nz walath denna eka apita godak pahasuy thank all……..

    Reply
    • October 20, 2019 at 13:28
      Permalink

      ok bro. අලුතින් එන ඒවට දිගටම, MEGA / Google Drive වලින් දෙන්න බලාපොරොත්තු වෙනවා. Thanks.. ❤️

      Reply
    • October 22, 2019 at 09:38
      Permalink

      Thanks machn ❤️
      Machn puluwnn pandaga Chesko film eka download krgnna link ekak diyanko

      Reply
      • October 25, 2019 at 21:57
        Permalink

        හොයා ගත්තද Link එකක්.?

        Reply
        • October 26, 2019 at 22:48
          Permalink

          Nh machn pandaga Chesko film eka download krgnn link ekk hmbune nh.. Puluwnnm sub ekath diynko bn loku deyak❤️

          Reply
  • October 20, 2019 at 13:47
    Permalink

    WHEEL GOOD JOB MCHN…….

    Reply
    • November 10, 2019 at 04:15
      Permalink

      පට්ටම පට්ට මචං ස්තූතියි

      Reply
  • October 21, 2019 at 18:28
    Permalink

    Lion king film ekath mega eken dapanko mchn.userdrive wada na.torrent ekath slow.gd luck thanks

    Reply
    • December 11, 2019 at 12:00
      Permalink

      මචන් zoya factor ෆිල්ම් එකත් දීපන්කෝ

      Reply
  • October 24, 2019 at 06:50
    Permalink

    | HDRip | x265 | 720p | 920MB | 6CH |
    meke sound tibbe neeee….eth film eka niyamai….

    Reply
    • October 25, 2019 at 21:56
      Permalink

      hi, eke sounds thiyenawa. Eth Mobile wala thamai oya getaluwa enne.
      PlayStore eke athi “X Player” කියලා එකක්. අන්න ඒක ගන්න.

      Reply
  • October 26, 2019 at 22:47
    Permalink

    Nh machn hmbune nh puluwnnm link ekk diynko.. Sub ekath nh

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!