Mr Perfect (2011) | පරිපූර්ණ මනුස්සයා…

මේක 2011 පිටවුන තෙලෙඟු චිත්‍රපටයක්. මේකෙ Prabhas (Vicky) විදියටත් Kajal Agarwal (Priya) විදියටත් Tapsee Pannu (Maggie) විදියටත් රංගනයෙන් දායක වෙනවා. මේකත් හොඳ ආදර කතාවක්. මෙම චිත්‍රපටයට IMDB අගය 6.7ක් ලැබිල තියනවා.

මේ කතාවෙ විකී කියන්න්නෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න පරිඝනක ක්‍රීඩා හදන වැඩ්ඩෙක්. මෙයා කණ්ඩායමක ලොක්ක විදියට තමා වැඩ කරන්නෙ. මෙයාගෙ සහෝදරියගෙ විවාහයට මෙයා ඉංදියාවට එනවා. එයාගෙ අම්මල විකීටත් විවාහ යෝජනාවක් ගෙනල්ල. එයාගෙ පරණ යාළුවෙක් පොඩිකාලෙ යාළුවෙක්ව. ඔයාලම බලන්නකො ඒ දෙන්න ඒ යෝජනාවට කැමති වෙනවද? විවාහ වෙනවද කියලා.


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p  | 920MB |

Direct Download

| Bluray | x264 | 720p | 920MB |

     

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Mr Perfect (2011) | පරිපූර්ණ මනුස්සයා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!