නේ අයිදිනෙඋන් ගං(ග්)නාම්මි-ඉන් AKA මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි (2018) E03 | ඔයාවත් දන්නේ නැ..
(3 වෙනි කොටස)
අපි හැමොටම අපිම සටන් කරන ප්‍රශ්න තියනවා. මි-රේගේ මුහුණ කියන්නෙ එයා පොඩි කාලේ ඉදන් තනියම සටන් කල ලොකුම ප්‍රශ්නේ. සු ඒ , චාන් වුව ප්‍රතික්ශේප කල නිසා ඔහුට මී රේත් එක්ක තරහා යනවා. ඔහු හිතන්නේ
සු ඒ ඔහුව ප්‍රතිකේෂ්ප කරන්නෙ මි රේ නිසා කියලයි. ඔහු මිරේත් එක්ක රන්ඩු වෙනවා. ප්ලාස්ටික් යක්ෂයෙක් කියලා චන්-වූ බැනපු වචන නිසා මිරේ ගොඩක් දුක් වෙනවා. ශීත කළ සතියේ සාදයෙන් පස්සෙ දවසේ සිද්දියෙන් පස්සෙ, චාන් වූ නවකයන් එක්රැස් කරනවා. මි රේගෙන් පලිගන්න හිතගෙන ඔහු මි රේට විතරක් කරදර කරන්න උත්සහා කරනවා. ඒ එදා චාන් වු සහ මි රේ අතරේ වුන සිද්දිය නිසයි. මේ අතර, කියුං සුක් සහ මී රේ එකම මධ්‍යම පාසලකට ගිය බව මිනිස්සු හොයා ගන්නවා. අද කොටසින් මොකද වෙන්නෙ කියලා බලමු……
Direct Download
| HDRip | x264 | 480p | 159MB |
| HDRip | x264 | 540p | 202MB |
අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම් අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.